Cart 0
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 | සම්මානිත සාහිත්‍ය කෘති
සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම සාහිත්‍යකරණයේ නියුක්ත ලේඛක ලේඛිකාවන්ට ගෞරව බහුමාන දක්වන අභිමානවත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ දින (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේදී පැවැත්වුණා.
එහිදී සම්මානයට පාත්‍ර වූ සුවිශේෂී සාහිත්‍ය කෘති ලැයිස්තුව පහළින්.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024
- හොඳම පිටකවර නිර්මාණය – එන්න එපා දියසෙන් – මාලක ලලනජීව
- හොඳම නිමාව සහ පිටු සැකැස්ම – George keyt – රාඝවන් ප්‍රේම් කුමාර්
- Best translated children’s literature – journey though blood – chathushka Rambukwella
- හොඳම පරිවර්තිත ළමා සාහිත්‍ය ග්‍රන්ථය – මං සමාව ගන්නේ නැහැ – මහින්ද සෙනරත් ගමගේ
- හොඳම ස්වතන්ත්‍ර ළමා කෘති චිත්‍ර නිර්මාණය – ගෙදරට ආ යෝධයා – ඕෂධී සඳරේඛා
- Best original children’s literature – Collin and the caterpillar – sajida Fazal
- හොඳම ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය ග්‍රන්ථය – අනාගතේ ලෝකෙ වටේ – නුවන් තොටවත්ත
- හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය – බකින්හැම් මාළිගයේ මෘගයා – කත්‍යානා අමරසිංහ
- Best original youth literature – Anya the spirit of Yala – A A Moses
- හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය – වංකගිරියක ළමයි – එරික් ඉලයප්පාරච්චි
- හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධය – කොන්ෆික්ටියුරා – භාග්‍ය පණ්ඩිතරත්න
- ශ්‍රව්‍ය දෘශ්‍ය තිර පිටපත – කදිර දිව්‍යරාජ – සුනිල් ආරියරත්න
- පරිවර්තිත නාට්‍ය පිටපත – රබීන්ද්‍රනාත් තාගෝර් සන්යාසි සහ වෙනත් නාටක – w a අබේසිංහ
- Best original drama – The God king – Tharanga Dandeniya
- ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත – නරියා සහ කේජු – හේමසිරි ලියනගේ
- පරිවර්තිත කෙටිකතා සංග්‍රහය – භික්ෂුව හා ඔහුගේ ප්‍රේමය – සමරසිංහ ගුණසේකර, මේධාවි දික්මාදුගොඩ
- Translated novel in English- The petition – Leel Gunasekara
- පරිවර්තිත නවකතාව – දඩයක්කාරයකුගේ සටහන් – D M S ආරියරත්න
- පරිවර්තිත විවිධ විශයක ග්‍රන්ථය – මනුසත් වග – මංජුල කල්දේරා
- Text on varied – Beyond check-points – Duleep De chickera
- ස්වතන්ත්‍ර විවිධ විශයක ග්‍රන්ථය – දළඳා පුරාණය – K D G සුමනදාස
- පරිවර්තිත ශාස්ත්‍රීය සහ පර්යේෂණ ග්‍රන්ථය – ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ අර්බුධය – අසෝකා බණ්ඩාරගේ
- ස්වතන්ත්‍ර ගීත සමුච්චය – වසන්තයේ අග – කපිල කුමාර කාලිංග
- Original Short story collection – Offerings to the Blue god – Shirani Rajapaksha
- ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය – මඟහැරුණු දූපත් – ප්‍රභාත් ජයසිංහ
- Original poetry collection – Amber lights – Gayathri M Hewagama
- ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහය – බොහීමියන් සාංකාවෙ ලුම්පන් සහ බුර්ෂුවා – කුමාර හෙට්ටිආරච්චි
- ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය සහ පර්යේෂණ ග්‍රන්ථය – ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලෑදෑනින්ගේ ලේඛම්මිටිය – මහින්ද සෝමතිල