Skip links
ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ 'ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, ​මෙවර ලොව කීර්තිමත්​ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes Classics අංශය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. ​​1978 වසරේදී මුල්වරට තිරගත වූ මම චිත්‍රපටය, ඩිජිටල් මාධ්‍යයෙන් නැව​ත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස කෑන්ස් චිත්‍රපට උළෙ​ල  හරහා ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.  චිත්‍රපටයට නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉන්දියාවේ Film Heritage Foundation සහ Lester James Peries and Sumitra Peries Foundation යන ආයතන එක්ව සිදු කර ඇති අතර ඒ සඳහා French Embassy in India, French Institute in India ස​හ the Ambassade de France à Sri Lanka et aux Maldives යන ආයතන මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.  ගැහැනු ළමයි චිත්‍රපටයේ ප්‍රදර්ශනය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද යන මහත්වරුන් හා, ඉන්දියාවේ ප්‍රංශ ආයතනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය, සිනමා සහ ඩිජිටල් අන්තර්ගතය සඳහා වූ ඇටෑච් මැතිව් බෙජොට්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ සභාපතිනි ගයාත්‍රි මුස්ටාචි සහ ගාමිණී ෆොන්සේකා පදනමේ ප්‍රධානියා වන දමිත් ෆොන්සේකා ඇතුළු කීර්තිමත් දූත පිරිසක් සහභාගී වනු ඇත.  Source: Film Heritage Foundation

සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ මෙවර කෑන්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට

ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, ​මෙවර ලොව කීර්තිමත්​ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes Classics අංශය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. ​​1978 වසරේදී මුල්වරට තිරගත වූ මම චිත්‍රපටය, ඩිජිටල් මාධ්‍යයෙන් නැව​ත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස කෑන්ස් චිත්‍රපට උළෙ​ල  හරහා ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ 'ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, ​මෙවර ලොව කීර්තිමත්​ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes Classics අංශය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. ​​1978 වසරේදී මුල්වරට තිරගත වූ මම චිත්‍රපටය, ඩිජිටල් මාධ්‍යයෙන් නැව​ත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස කෑන්ස් චිත්‍රපට උළෙ​ල  හරහා ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි. 

චිත්‍රපටයට නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉන්දියාවේ Film Heritage Foundation සහ Lester James Peries and Sumitra Peries Foundation යන ආයතන එක්ව සිදු කර ඇති අතර ඒ සඳහා French Embassy in India, French Institute in India ස​හ the Ambassade de France à Sri Lanka et aux Maldives යන ආයතන මූල්‍යමය දායකත්වය ලබා දී ඇත. 

ගැහැනු ළමයි චිත්‍රපටයේ ප්‍රදර්ශනය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද යන මහත්වරුන් හා, ඉන්දියාවේ ප්‍රංශ ආයතනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය, සිනමා සහ ඩිජිටල් අන්තර්ගතය සඳහා වූ ඇටෑච් මැතිව් බෙජොට්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ සභාපතිනි ගයාත්‍රි මුස්ටාචි සහ ගාමිණී ෆොන්සේකා පදනමේ ප්‍රධානියා වන දමිත් ෆොන්සේකා ඇතුළු කීර්තිමත් දූත පිරිසක් සහභාගී වනු ඇත. 

Source: Film Heritage Foundation

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search