Skip links
'යකා බඳින මන්තරේ' - I Saw the tv glow රූපවාහිනිය එහෙමත් නැත්නමි ටෙලිවිෂන් කියන්නේ යුග ගණනාවක සිට පවතින යථාර්ථය වෙනස් කරන ප්‍රධාන සාධකයක්. මෙි නිසාම ටෙලිවිෂන් එකට අකැමැති ප්‍රජාව ටෙලිවිෂන් එකට යකාගේ පෙටිට්ය, මැජික් පෙටිටිය වගේ නමි කියන්න පුරුදු වෙලා තියෙනවා. ටෙලිවිෂන් එකේ දකින ඇහැ ගිනිකණ වැටෙන රූප නිසාම බලන ප්‍රේක්ෂකයා පිස්සු තත්ත්වයට වැටෙනවා. ඔබට මතක නමි එක්තරා ඉන්දියානු මෙගා ටෙලිනාට්‍යක් ලංකාවෙි විකාශනය වෙනවා. ඒ ටෙලිනාට්‍යයේ චරිතයට ආස කරපු එක්තරා පාසල් යන වයසේ පොඩි දරුවන් කිහිප දෙනෙක් ගෙදරින් පැනලා ටෙලිනාට්‍යයේ චරිත හොයන්න ඉන්දියාවට යන්න උත්සාහ කරපු ඛෙිදනීය පුවතක් අසන්න ලැබෙනවා. ඒ එක උදාහරණයක් පමණයි. 2024 වසරේ තිරගත වුණු 'I saw the Tv Glow' කියන්නේ ටෙලිවිෂන් එක නිසා පිස්සු වැටුණ තරුණයකුගේ කතාවක්. ටෙලිවිෂනයේ විකාශනය වෙන එක්තරා ටෙලිනාට්‍යයක් නොවරදවා බලන පිරිමි ළමයෙක්. ඔහු මෙ ටෙලිනාට්‍ය බලන්න පුදුමාකාර විදියට ඇබිබැහි වෙනවා. ඇබිබැහි වීම කොචිචරද? කියනවා නමි ඒ ටෙලිනාට්‍යයේ විකාශනය වෙචිච පරණ එපිසෝඩ් පවා නැවත නැවත බලන්න පුරුදු වෙනවා. මෙි තරුණයගේ ටෙලිවිෂන් ඇබිබැහියට ගැලපෙන තවත් තරුණියක් ඔහුට මුණ ගැහෙනවා. ඇය පවසන්නේ හරිම අමුතු දේවල්.''මම මිනී පෙටිටියක් සල්ලිවලට ගත්තා....මම වළක් හැරුවා''''මම ඇතුළට ගිහින් මිනි පෙටිටියේ පියන වහගත්තා...මම මටම කියාගත්තා..ඔයා කරන දේ පිස්සුවක්..මෙික පිස්සුවක්...."'I saw the tv glow' සුපර්නැචුරල් කතන්දරයක් විදියට හැමෝටම ගැළපෙන චිත්‍රපටයක් නෙමෙයි. සමහර අයට චිත්‍රපටය නොතේරෙන්න පුලුවන්. විකාරයක් වෙන්නත් පුලුවන්. සිරුවෙන් චිත්‍රපටය බැලුවොත් කතාන්දරය සෑහෙන interest වෙනවා. විශේෂයෙන් ටෙලිවිෂන් ගැන වෙනම කියවීමක් විදියටයි මට නමි චිත්‍රපටය දැනුණේ. අනෙක් අතට තනිකරම ඇබිස්ට්‍රැක්ට් වැඩක්. යකාගේ පෙටිටිය නොහොත් ටෙලිවිෂන් එකට ඇබිබැහි වෙච්ච තරුණයකුගේ කතාවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 'Jane Schoenbrun' විසින්. ජේන් පවසන්නේ තමන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කිරීම බවයි. ජේන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවෙි ස්ථානගත වන අයෙක් විදියට 'I saw the tv glow' චිත්‍රපටයේ ඔහු සංක්‍රාන්තික ලිංගිකත්වය පිළිබඳ වෙනස් අදහසකුත් මෙි හරහා ගෙන එනවා.'I saw the Tv glow' චිත්‍රපටයේ ප්‍රධාන තේමාව ටෙලිවිෂන් නිසා, ටෙලිවිෂන් ගැන Text එකක් විදියට කියවන්න පුලුවන් හොඳ ෆිල්මි එකක්. රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් එක්ක රූප සන්නිවේදන ක්‍රියාදාමය වඩාත් වෙිගයෙන් ලොව පුරා සංසරණය වන්නට ප්‍රධාන වශයෙන් ගාමක බලවෙිගයක් බවට පත් වූණේ තාක්ෂණය මොහොතින් මොහොත, යාවත්කාලීන වීම එක්ක. රැහැන් පටයේ (Wire) සිට රැහැන් රහිත (wireless) වූ ටෙලිවිෂනය වර්තමානය දක්වා චන්ද්‍රිකා තාක්ෂණය සහ බිලුටූත් (Bluetooth) තාක්ෂණයේ පෙරළිකාරී ආගමනය නිසාම මෙි මොහොත වනවිට අප ඩිජිටල් අධිරාජ්‍යයක (Digital Imperialism) වහලුන් බවට පත් වී සිටින බව චිත්‍රපටය විසින් මතු කරන එක ප්‍රධාන අදහස.-මලින්ත විතානගේ-

‘යකා බඳින මන්තරේ’ – I Saw the tv glow

රූපවාහිනිය එහෙමත් නැත්නමි ටෙලිවිෂන් කියන්නේ යුග ගණනාවක සිට පවතින යථාර්ථය වෙනස් කරන ප්‍රධාන සාධකයක්. මෙි නිසාම ටෙලිවිෂන් එකට අකැමැති ප්‍රජාව ටෙලිවිෂන් එකට යකාගේ පෙටිට්ය, මැජික් පෙටිටිය වගේ නමි කියන්න පුරුදු වෙලා තියෙනවා. ටෙලිවිෂන් එකේ දකින ඇහැ ගිනිකණ වැටෙන රූප නිසාම බලන ප්‍රේක්ෂකයා පිස්සු තත්ත්වයට වැටෙනවා. ඔබට මතක නමි එක්තරා ඉන්දියානු මෙගා ටෙලිනාට්‍යක් ලංකාවෙි විකාශනය වෙනවා. ඒ ටෙලිනාට්‍යයේ චරිතයට ආස කරපු එක්තරා පාසල් යන වයසේ පොඩි දරුවන් කිහිප දෙනෙක් ගෙදරින් පැනලා ටෙලිනාට්‍යයේ චරිත හොයන්න ඉන්දියාවට යන්න උත්සාහ කරපු ඛෙිදනීය පුවතක් අසන්න ලැබෙනවා. ඒ එක උදාහරණයක් පමණයි.

'යකා බඳින මන්තරේ' - I Saw the tv glow
     රූපවාහිනිය එහෙමත් නැත්නමි ටෙලිවිෂන් කියන්නේ යුග ගණනාවක සිට පවතින යථාර්ථය වෙනස් කරන ප්‍රධාන සාධකයක්. මෙි නිසාම ටෙලිවිෂන් එකට අකැමැති ප්‍රජාව ටෙලිවිෂන් එකට යකාගේ පෙටිට්ය, මැජික් පෙටිටිය වගේ නමි කියන්න පුරුදු වෙලා තියෙනවා. ටෙලිවිෂන් එකේ දකින ඇහැ ගිනිකණ වැටෙන රූප නිසාම බලන ප්‍රේක්ෂකයා පිස්සු තත්ත්වයට වැටෙනවා. ඔබට මතක නමි එක්තරා ඉන්දියානු මෙගා ටෙලිනාට්‍යක් ලංකාවෙි විකාශනය වෙනවා. ඒ ටෙලිනාට්‍යයේ චරිතයට ආස කරපු එක්තරා පාසල් යන වයසේ පොඩි දරුවන් කිහිප දෙනෙක් ගෙදරින් පැනලා ටෙලිනාට්‍යයේ චරිත හොයන්න ඉන්දියාවට යන්න උත්සාහ කරපු ඛෙිදනීය පුවතක් අසන්න ලැබෙනවා. ඒ එක උදාහරණයක් පමණයි. 
2024 වසරේ තිරගත වුණු 'I saw the Tv Glow' කියන්නේ ටෙලිවිෂන් එක නිසා පිස්සු වැටුණ තරුණයකුගේ කතාවක්. ටෙලිවිෂනයේ විකාශනය වෙන එක්තරා ටෙලිනාට්‍යයක් නොවරදවා බලන පිරිමි ළමයෙක්. ඔහු මෙ ටෙලිනාට්‍ය බලන්න පුදුමාකාර විදියට ඇබිබැහි වෙනවා. ඇබිබැහි වීම කොචිචරද? කියනවා නමි ඒ ටෙලිනාට්‍යයේ විකාශනය වෙචිච පරණ එපිසෝඩ් පවා නැවත නැවත බලන්න පුරුදු වෙනවා. මෙි තරුණයගේ ටෙලිවිෂන් ඇබිබැහියට ගැලපෙන තවත් තරුණියක් ඔහුට මුණ ගැහෙනවා. ඇය පවසන්නේ හරිම අමුතු දේවල්.
''මම මිනී පෙටිටියක් සල්ලිවලට ගත්තා....මම වළක් හැරුවා''
''මම ඇතුළට ගිහින් මිනි පෙටිටියේ පියන වහගත්තා...මම මටම කියාගත්තා..ඔයා කරන දේ  පිස්සුවක්..මෙික පිස්සුවක්...."
'I saw the tv glow' සුපර්නැචුරල් කතන්දරයක් විදියට හැමෝටම ගැළපෙන චිත්‍රපටයක් නෙමෙයි. සමහර අයට චිත්‍රපටය නොතේරෙන්න පුලුවන්. විකාරයක් වෙන්නත් පුලුවන්. සිරුවෙන් චිත්‍රපටය බැලුවොත් කතාන්දරය සෑහෙන interest වෙනවා. විශේෂයෙන් ටෙලිවිෂන් ගැන වෙනම කියවීමක් විදියටයි මට නමි චිත්‍රපටය දැනුණේ. අනෙක් අතට තනිකරම ඇබිස්ට්‍රැක්ට් වැඩක්. යකාගේ පෙටිටිය නොහොත් ටෙලිවිෂන් එකට ඇබිබැහි වෙච්ච තරුණයකුගේ කතාවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 'Jane Schoenbrun' විසින්. ජේන් පවසන්නේ තමන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කිරීම බවයි. ජේන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවෙි ස්ථානගත වන අයෙක් විදියට 'I saw the tv glow' චිත්‍රපටයේ ඔහු සංක්‍රාන්තික ලිංගිකත්වය පිළිබඳ වෙනස් අදහසකුත් මෙි හරහා ගෙන එනවා.
'I saw the Tv glow' චිත්‍රපටයේ ප්‍රධාන තේමාව ටෙලිවිෂන් නිසා, ටෙලිවිෂන් ගැන Text එකක් විදියට කියවන්න පුලුවන් හොඳ ෆිල්මි එකක්. රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් එක්ක රූප සන්නිවේදන ක්‍රියාදාමය වඩාත් වෙිගයෙන් ලොව පුරා සංසරණය වන්නට ප්‍රධාන වශයෙන් ගාමක බලවෙිගයක් බවට පත් වූණේ තාක්ෂණය මොහොතින් මොහොත, යාවත්කාලීන වීම එක්ක. රැහැන් පටයේ (Wire) සිට රැහැන් රහිත (wireless) වූ ටෙලිවිෂනය වර්තමානය දක්වා චන්ද්‍රිකා තාක්ෂණය සහ බිලුටූත් (Bluetooth) තාක්ෂණයේ පෙරළිකාරී ආගමනය නිසාම මෙි මොහොත වනවිට අප ඩිජිටල් අධිරාජ්‍යයක (Digital Imperialism) වහලුන් බවට පත් වී සිටින බව චිත්‍රපටය විසින් මතු කරන එක ප්‍රධාන අදහස.

මලින්ත විතානගේ2024 වසරේ තිරගත වුණු ‘I saw the Tv Glow’ කියන්නේ ටෙලිවිෂන් එක නිසා පිස්සු වැටුණ තරුණයකුගේ කතාවක්. ටෙලිවිෂනයේ විකාශනය වෙන එක්තරා ටෙලිනාට්‍යයක් නොවරදවා බලන පිරිමි ළමයෙක්. ඔහු මෙ ටෙලිනාට්‍ය බලන්න පුදුමාකාර විදියට ඇබිබැහි වෙනවා. ඇබිබැහි වීම කොචිචරද? කියනවා නමි ඒ ටෙලිනාට්‍යයේ විකාශනය වෙචිච පරණ එපිසෝඩ් පවා නැවත නැවත බලන්න පුරුදු වෙනවා. මෙි තරුණයගේ ටෙලිවිෂන් ඇබිබැහියට ගැලපෙන තවත් තරුණියක් ඔහුට මුණ ගැහෙනවා. ඇය පවසන්නේ හරිම අමුතු දේවල්.

”මම මිනී පෙටිටියක් සල්ලිවලට ගත්තා….මම වළක් හැරුවා”

”මම ඇතුළට ගිහින් මිනි පෙටිටියේ පියන වහගත්තා…මම මටම කියාගත්තා..ඔයා කරන දේ පිස්සුවක්..මෙික පිස්සුවක්….”

‘I saw the tv glow’ සුපර්නැචුරල් කතන්දරයක් විදියට හැමෝටම ගැළපෙන චිත්‍රපටයක් නෙමෙයි. සමහර අයට චිත්‍රපටය නොතේරෙන්න පුලුවන්. විකාරයක් වෙන්නත් පුලුවන්. සිරුවෙන් චිත්‍රපටය බැලුවොත් කතාන්දරය සෑහෙන interest වෙනවා. විශේෂයෙන් ටෙලිවිෂන් ගැන වෙනම කියවීමක් විදියටයි මට නමි චිත්‍රපටය දැනුණේ. අනෙක් අතට තනිකරම ඇබිස්ට්‍රැක්ට් වැඩක්. යකාගේ පෙටිටිය නොහොත් ටෙලිවිෂන් එකට ඇබිබැහි වෙච්ච තරුණයකුගේ කතාවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ‘Jane Schoenbrun’ විසින්. ජේන් පවසන්නේ තමන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කිරීම බවයි. ජේන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවෙි ස්ථානගත වන අයෙක් විදියට ‘I saw the tv glow’ චිත්‍රපටයේ ඔහු සංක්‍රාන්තික ලිංගිකත්වය පිළිබඳ වෙනස් අදහසකුත් මෙි හරහා ගෙන එනවා.

‘I saw the Tv glow’ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව ටෙලිවිෂන් නිසා, ටෙලිවිෂන් ගැන Text එකක් විදියට කියවන්න පුලුවන් හොඳ ෆිල්මි එකක්. රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් එක්ක රූප සන්නිවේදන ක්‍රියාදාමය වඩාත් වෙිගයෙන් ලොව පුරා සංසරණය වන්නට ප්‍රධාන වශයෙන් ගාමක බලවෙිගයක් බවට පත් වූණේ තාක්ෂණය මොහොතින් මොහොත, යාවත්කාලීන වීම එක්ක. රැහැන් පටයේ (Wire) සිට රැහැන් රහිත (wireless) වූ ටෙලිවිෂනය වර්තමානය දක්වා චන්ද්‍රිකා තාක්ෂණය සහ බිලුටූත් (Bluetooth) තාක්ෂණයේ පෙරළිකාරී ආගමනය නිසාම මෙි මොහොත වනවිට අප ඩිජිටල් අධිරාජ්‍යයක (Digital Imperialism) වහලුන් බවට පත් වී සිටින බව චිත්‍රපටය විසින් මතු කරන එක ප්‍රධාන අදහස.

-මලින්ත විතානගේ-

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search