Cart 0

‘කෑන් 2025 සිනමා උළෙලෙහි සම්මාන ලැබූ චිත්‍රපට
ලෝක සිනමාවේ ජනප්රියවූත් දැවැන්ත ආකර්ෂණයක් දිනාගත් සිනමා සන්නාමයක් බවට පත්ව ඇති ශ්රේෂ්ඨතම අන්තර්ජාතික සිනමා උත්සවය වන ප්රංශයේ ‘කෑන්ස් සම්මාන උළෙල’ (Cannes International Film Festival) 78වැනි වරටත් සාර්ථක අන්දමින් ඊයේ දින ප්රංශයේ දී නිමාවට පත් වුණා. එහිදි සම්මාන බෙදී ගියේ මෙයාකාරයෙනි.
1.Palme d’Or සම්මානය – It Was Just an Accident
අධ්යක්ෂණය – Jafar Panahi
2.Grand Prize සම්මානය – Sentimental Value
අධ්යක්ෂණය – Joachim Trier
3.හොඳම නිළිය – Nadia Melliti (La Petite Dernière චිත්රපටය)
4.හොඳම අධ්යක්ෂවරයා – Kleber Mendonça Filho (The Secret Agent චිත්රපටය)
5.ජූරි ත්යාගය – සම සම්මාන
Sirat චිත්රපටය – අධ්යක්ෂණය Oliver Laxe
The Sound of Falling චිත්රපටය – අධ්යක්ෂණය Mascha Schilinski
6.හොඳම තිර රචනය – Jean-Pierre සහ Luc Dardenne – Young Mothers චිත්රපටය වෙනුවෙන්
7.හොඳම නළුවා – Wagner Moura – The Secret Agent චිත්රපටය
8.විශේෂ ත්යාගය(special prize) – Resurrection චිත්රපටය – අධ්යක්ෂණය Bi Gan
9.Camera d’Or සම්මානය – The President’s Cake චිත්රපටය – අධ්යක්ෂණය Hassan Hadi






-මලින්ත විතානගේ