Cart 0

ප්රබන්ධය තමයි මේ ලෝකයේ තියෙන ප්රීතිමත්ම, සුන්දරම, විදග්ධම, සහ පුදුමාකාරම දේ – අරුන්දතී රෝයි
අරුන්දතී රෝයි ප්රථම වතාවට තමන්ගෙ මතක සටහන් ඇතුළත් කෘතියක් මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ප්රකාශයට පත්කරන්න නියමිතයි. ලිවීමේදී වගේම කතා කිරීමේදීත්