12 Years a slave film review sinhala

“අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු” – 12 years a slave

යම් කෙනෙකුට ඔබව විකුණන්න පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? මේ පොළොවේ නිදහස්ව වාසය කරන්න සමාන අයිතියක් ඔබට නැද්ද? ඔබ වහලකු ලෙස හංවඩු ගසා වෙළඳාමේ යෙදෙනවා නම් ඒ අවනඩුව කාට කියන්නද? කලකට පෙර බටහිර රාජ්‍යයන්වල සේවය පිණිස, විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්වීපයෙන් කළු මිනිසුන් තොග වශයෙන් රැගෙන ඒම සිදු කළ අතර, සුදු මිනිසාගේ චින්තනයට අනුව කල්ලන් (අප්‍රිකානු කලාපයේ වාසය…

Read More
‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz blitz film review Sinhala

‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz

මේ 1940 දශකයයි. දෙවැනි ලෝක සංග්‍රාමය නමැති දිගු අඬු ඇති කාල වර්ණ බුවල්ලා යුරෝපය පමණක් නොව මුළු ලොවම වෙළා ගෙන ඇති අවධියකි. අහස් කුස පුරාමහ ගිනිජාලාවන් මවන ලන්ඩන් නුවර පුරා තැන තැන ඇත්තේ කහ පැහැති ගිනි පුළිඟු පමණී. ගිනි නිවන භටයන් මහත් වෙහෙසක් දරමින් මෙි මහා ගිනිජලා නිවන්නට වෙර දරති. එකම කාල ගෝටිටියකි. මිලේච්ජසහගත හිටිලර්ගේ…

Read More
‘ආදරය කියන්නේ පැරණි සං​වේදනාවක්’ – Fallen Angels

‘ආදරය කියන්නේ පැරණි සං​වේදනාවක්’ – Fallen Angels

”කෙනෙකුගේ වෘත්තිය බොහෝ වෙලාවට තීරණය වෙන්නේ ඒ කෙනාගේ පෞරුෂය අනුව. මැරෙන්නේ කවුද? මැරෙන්නේ කවදද? කොහෙදිද?…ඒ සියල්ල වෙනත් අය විසින් තමයි සැලසුමි කරන්නේ.” එක මොහොතකදි මෙි කතාව කියන්නේ කූළියට මිනී මරන හාදයෙක්. Hit Man කෙනෙක්. මෙි තරුණ හාදයා කරන්නේ සමාජයට වෙස් මුණක් පෙන්නමින් මිනී මරණ එක. මෙි අපුරු චරිතය මුණ ගැහෙන්නේ  ‘ෆෝලන් එන්ජල්ස්’ කියන හොංකොං චිත්‍රපටයේ….

Read More
‘ජීවිතය කුඩා ගල් කැටයක් තරමි බරද?’ – Good One Sinhala review

‘ජීවිතය කුඩා ගල් කැටයක් තරම් බරද?’ – Good One

ජිවිතයේ තමන් ඇතුළේ තියෙන හැඟීම් තවත් කෙනෙක් එක්ක බෙදාගන්න උවමනාව ඇතිවෙන්නේ ඒ හැඟීම් කන්දරාව හුඟක් බරට දැනෙන කොට. ලොකු දුකක් වුණත් සතුටක් වුණත් ඒ දේ තව කෙනෙක් එක්ක බෙදා ගන්න දෙපාරක් හිතන්නේ නෑ. සෑමි කියන්නේ අන්න ඒ වගේ ගැහැණු ළමයෙක්. දුක කියන හැඟීම තව කෙනෙක් එක්ක බෙදා ගන්න ළතැවේවි ඉන්න කෙනෙක්. අවුරුදු 17ක වයස ‘සෑමි’…

Read More
‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato Sinhala review

‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato

 වර්තමානයේ පවතින තාක්ෂණික ධනවාදය (Technocapitalism) විසින් ලෝක ජනගහනය වෙත ඇති කර ඇති බලපෑම දරුණු විධියේ ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබෙි. වර්තමානයේ සුහුරු ජංගම දුරකථනයේ (Smart Phone) සිට ටෙස්ලා මෝටර් රථය දක්වා මිනිස් ජීවිතවල සාරය සමිපූර්ණයෙන්ම පාහේ ගිල ගනිමින් සිටිනවා. සරල ජීවිතයක් ගෙන ගිය මිනිසාට සුහුරු ජංගම දුරකථනය අතට පත්වීම විසින් අවශ්‍යතා මොහොතින් මොහොත ඉහළ දමමින් තියෙන්නේ…

Read More
‘ඔස්කාර් යන්නට වරම් ලැබූ ඉන්දියා​වේ අතරමං වුනු ගැහැණු’ – Laapataa Ladies Sinhala review

‘ඔස්කාර් යන්නට වරම් ලැබූ ඉන්දියා​වේ අතරමං වුනු ගැහැණු’ – Laapataa Ladies

සමිප්‍රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර විසින් ගැහැණුන්ට පටවන බර කොචිචරද? කියලා මනින්න නමි මිනුමි දඬුත් මදි වෙිවි. විශේෂයෙන් දකුණු ආසියාතික කලාපයේ වෙළාගෙන තියෙන සමිප්‍රදාය, ආගම සහ ජාතිය ඉදිරිපිට ගැහැණු ප්‍රජාව ඉන්නේ ඇත්තටම බයෙන්. ඒ බය කොචිචරද? කියනවා විශ්වවිද්‍යා⁣ලේ ගිහින් උපාධි තුන හතර කරලා විවාහ වෙන්න ගියාම ඒ උගත්කම අර සමිප්‍රදායන්, සිරිත් වි⁣රිත්, චාරිත්‍ර වාරිත්‍ර ඉස්සරහ…

Read More
කෙල්ලෙක්ගේ කඳුළු කියන්නේ අනිත් අයට අයිස් කැට – Fitting in Sinhala review

කෙල්ලෙක්ගේ කඳුළු කියන්නේ අනිත් අයට අයිස් කැට – Fitting in

අවුරුදු 16ක වයස ලින්ඩ් කියන්නේ මානසික වශයෙන් සෑහෙන කඩාවැටීමකට ලක්වෙලා ඉන්න කෙල්ලෙක්. ඒකට හේතුව තමයි ලින්ඩ්ට තියෙන්නේ MRKH syndrome එක. ඒ කියන්නේ ලින්ඩ් දැනගන්නවා තමන්ට අනාගතයේ දරුවෝ හදන්න අවස්ථාවක් නැති විත්තිය. ඒ කියන්නේ මෙි සින්ඩ්‍රෝමි තත්ත්වයට අනුව ලින්ඩිට ගර්භාෂයක් නෑ කියලා ඩොක්ටර්ස්ලා කියනවා. අඩුම තරමින් ලින්ඩ්ට සෙක්ස් කරන්නවත් බෑ. ඒ තරමට මෙි සින්ඩ්‍රෝම් එක ලින්ඩ්ට…

Read More
Back To Top