Skip links

මලින්ත විතානගේ

‘යකා බඳින මන්තරේ’ – I Saw the tv glow

රූපවාහිනිය එහෙමත් නැත්නමි ටෙලිවිෂන් කියන්නේ යුග ගණනාවක සිට පවතින යථාර්ථය වෙනස් කරන ප්‍රධාන සාධකයක්. මෙි නිසාම ටෙලිවිෂන් එකට අකැමැති ප්‍රජාව

‘සත්‍ය පිටපත සැඟවීම හෙවත් හැඳුනුම්පත අහිමි වීමේ අර්බුදය’ – Emilia Pérez

ප්‍රංශය යනු සිනමාවේ ප්‍රාරමිභයයි. සිනමාවේ උපතයි. ප්‍රංශ සිනමාව ලෝක සිනමාව තුළ ස්ථානගත වන්නේ ප්‍රවණතා රැසක් බිහි කළ නිශ්චිත වූත් ඓතිහාසිකවූත්

‘ආදරය කියන්නේ පැරණි සං​වේදනාවක්’ – Fallen Angels

”කෙනෙකුගේ වෘත්තිය බොහෝ වෙලාවට තීරණය වෙන්නේ ඒ කෙනාගේ පෞරුෂය අනුව. මැරෙන්නේ කවුද? මැරෙන්නේ කවදද? කොහෙදිද?…ඒ සියල්ල වෙනත් අය විසින් තමයි

‘ජීවිතය කුඩා ගල් කැටයක් තරම් බරද?’ – Good One

ජිවිතයේ තමන් ඇතුළේ තියෙන හැඟීම් තවත් කෙනෙක් එක්ක බෙදාගන්න උවමනාව ඇතිවෙන්නේ ඒ හැඟීම් කන්දරාව හුඟක් බරට දැනෙන කොට. ලොකු දුකක්

‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato

 වර්තමානයේ පවතින තාක්ෂණික ධනවාදය (Technocapitalism) විසින් ලෝක ජනගහනය වෙත ඇති කර ඇති බලපෑම දරුණු විධියේ ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබෙි. වර්තමානයේ

‘ඔස්කාර් යන්නට වරම් ලැබූ ඉන්දියා​වේ අතරමං වුනු ගැහැණු’ – Laapataa Ladies

සමිප්‍රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර විසින් ගැහැණුන්ට පටවන බර කොචිචරද? කියලා මනින්න නමි මිනුමි දඬුත් මදි වෙිවි. විශේෂයෙන් දකුණු ආසියාතික

කෙල්ලෙක්ගේ කඳුළු කියන්නේ අනිත් අයට අයිස් කැට – Fitting in

අවුරුදු 16ක වයස ලින්ඩ් කියන්නේ මානසික වශයෙන් සෑහෙන කඩාවැටීමකට ලක්වෙලා ඉන්න කෙල්ලෙක්. ඒකට හේතුව තමයි ලින්ඩ්ට තියෙන්නේ MRKH syndrome එක.
This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search