
අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා…! – “මැයි මාර ප්‍රසංගය” –
“එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි. එයා කොහේ හරි හොඳින් සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි.” ජීවන වීණාවෙන් වැයෙන බොහෝ ප්‍රේමණීය තාලයන් අතරේ හදවතක හරි පරිස්සමින් සුරකින, කවුරුත් නොදකින, මේක අමුතු විදිහේ ප්‍රේමයක්. කිසිදිනෙක හඬක් නොනැඟුණු අප්රකාශිත හැඟීම් දහස් ගණනක් මැද ඒකපාර්ශ්විකව එය දරා හිඳින්නට තරම් පරාර්ථකාමී වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ….