
The Prophet | ඛලීල් ජිබ්රාන්
“ප්‍රේමයට, ප්‍රේමය තුළම පරිසමාප්තියට පත් වීම මිස අන් අභිලාෂයක් නොපවතී. එනමුත්, ඔබගේ ප්‍රේමය තුළ ආශාවන් පවත්නේ නම්, මේවා ඔබේ ඒ ආශාවන් වන්නට ඉඩ හරින්න: රාත්‍රියේ ස්වකීය තනුව වයන ගලා බසින දිය දහරාවක සේ තමාව දිය කොට ගැනීමත්, අත්‍යන්ත සංවේදීතාවයේ වේදනාව විඳීමත්, ප්‍රේමය යනු කුමක්ද යන්න පිළිබඳ ඔබේම වටහාගැන්ම තුළ ආත්මය පළුඳු කොට ගනිමින් ස්වකැමැත්තෙන් මෙන්ම…