
අවසර සකිසඳ – චන්ද්ර කුමාර වික්රමරත්නට | කේ.කේ. සමන් කුමාර
අවසර සකිසඳ – චන්ද්ර කුමාර වික්රමරත්නට චන්දරේ මම ශීතකරණය ඇරියා. චන්දරේ මම හමස් පෙට්ටිය ඇද්දා මම කවි පොතක් ගහන්න යනවා. මට උඹව මතක් වුණා උඹ මළවුන්ගෙ ලෝකෙ ද ? එහෙනම් උඹ පණ පිටින්. චන්දරේ දැන් මේක මිනී කාමරයක්. අධි ශීතකරණෙකටත් වැඩිය හීතලයි උණුහුම පොදක් නෑ හාල්පාරු වෙලා සේරම . මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන් නෑ….