
“අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු” – 12 years a slave
යම් කෙනෙකුට ඔබව විකුණන්න පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? මේ පොළොවේ නිදහස්ව වාසය කරන්න සමාන අයිතියක් ඔබට නැද්ද? ඔබ වහලකු ලෙස හංවඩු ගසා වෙළඳාමේ යෙදෙනවා නම් ඒ අවනඩුව කාට කියන්නද? කලකට පෙර බටහිර රාජ්‍යයන්වල සේවය පිණිස, විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්වීපයෙන් කළු මිනිසුන් තොග වශයෙන් රැගෙන ඒම සිදු කළ අතර, සුදු මිනිසාගේ චින්තනයට අනුව කල්ලන් (අප්‍රිකානු කලාපයේ වාසය…