leo tolstoy

“ආදරය නොමැතිව ජීවත් වීම පහසුය” …. නමුත් එය අරුත් සුන්ය….. – ලියෝ ටෝල්ස්ටෝයිගේ සුවිශේෂී මතක සටහන්.

ලියෝ ටෝල්ස්ටෝයි 1828- 1910 යුගයේ විසු විශිෂ්ඨ ලේඛකයකු සේම මතභේදාත්මක අදහස් වලින් යුතු පුද්ගලයෙකි. ඔහු අරාජිකවාදියෙකු ,අධ්‍යාත්මික විප්ලවවාදියකු සේම දාර්ශනිකයෙකි. ඔහු 1852 දී හමුවදවට බැඳුණු ටෝල්ස්ටෝයි ජෝවියාවේ පිහිටි මුරපොළවල් අතර ජිවත්ට වෙමින් රුසියානු පාලනයට එරෙහිව කැරලි ගසන ටටාර් ස්වාදෙශිකයින් වන චෙවියනුවන්ට එරෙහිව සිදුකල මෙහෙයුම් වලට සහබාගි විය.කොකෙස්හි පැවති සිසිල්, කඳුකර පරිසරයට ඔහු පෙම් කළේය.එම පරිසරය…

Read More

අද්භූත වූ මරණයේ දේශය -ඔකිගහරා

නවීන විද්‍යාව කෙතෙක් දියුණු වුවද , නවීන විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් හෙළි නොවන රහස් ලෝකයේ අනන්තවත් පවතී.ජපානයේ ඔකිගහරා වනාන්තරයද තවත් එවැනි ස්ථානයකි. මෙහි ප්‍රධාන චරිත වන්නේ සෙලිනා, තිසල් රිශාරයි. මොවුන් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ජපානයට යන අතර සෙලිනා තරමක ගුප්ත ස්වභාවයකින් යුතු තරුණියකි.නිතරම කල්පනාබරව සිටින ඇය ඔකිගහරා වනය පිලිබඳ දක්වන්නේ අසීමිත කුතුහලයකි. එය අනික් මිතුරන්ට ගැටළුවක්…

Read More
පෞරුෂත්වය (personality)

පෞරුෂත්වය (personality)

සාමාන්‍ය ජීවිතයේදී පෞරුෂය යනුවෙන් අපි හඳුන්වන්නේ යම් පුද්ගලයකුගේ හැඩරුව , කතාබහ කරන විලාශය , හැසිරෙන අන්දම යනාදී වශයෙනි.එලෙසින්ම පුද්ගලයකුට ඇති තවත් පුද්ගලයකුට නොමැති ලක්ෂණ යනුවෙනුත් මෙය හැදින්වේ . යම් පුද්ගලයකුගේ සමාජශීලි බවත් පෞරුෂත්වයේ ලක්ෂණයක් බැවු නිර්වචන අතර විය. පළමුව අපි පෞරුෂත්වය යන වචනයේ මුලාරම්භය දෙස බලමු. ඉංග්‍රීසි භාෂාවේ personality පර්සනැලිටි යන වචනයෙන් බිඳී ආවකි. ලතින්…

Read More

ඉන්දියානු අමරණිය පෙම් කථා. 2 . සලීම් සහ අනර්ඛලි.‘Mughal-e-Azam

අනර්කලී සැබෑ පුද්ගලයෙක්ද නැතහොත් මිනිසුන්ගේ හාස්‍යජනක හා අතිශයෝක්තියෙන් යුත් පරිකල්පනයෙන් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ චරිතයක්ද යන්න පිළිබඳව වසර ගණනාවක් පුරා ඉතිහාසඥයින් විවාද කර ඇත. අනර්කලී සැබවින්ම කවුරුන්ද යන්න සහ මෝගල් අධිරාජ්‍යයා වූ අක්බර්ගේ පුත්‍රයාට ආදරය කිරීම නිසා පණපිටින් වළලනු ලැබූ කාන්තාව ලෙස ඇය ප්‍රසිද්ධියට පත් වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රත්‍යක්ෂ වන කරුණු  කිහිපයක් තිබේ. ඇගේ…

Read More

සියුම් චිත්ත වේගයන් (Melancholy) සාහිත්‍යයේ දී අපට වැදගත් වන අයුරු.

මෙම ලිපියෙන් අපට අවශ්‍ය වන්නේ සෞන්දර්යාත්මක හැඟීමක් ලෙස ශෝකයේ අදාළත්වය සහ වැදගත්කම පෙන්වීමටයි. කලා කෘති සමඟ අප බැඳෙන විට ශෝකය විසල්  භූමිකාවක් ඉටු කරයි, එය ස්වභාවික පරිසරයට සම්බන්ධ වන  අපගේ සමහර සෞන්දර්යාත්මක ප්‍රතිචාරවල ද පවතී. Melancholy සෞන්දර්යාත්මක හැඟීම් සලකා  බැලීම් හොඳින් අර්ථ දක්වා ඇති සෞන්දර්යාත්මක සන්දර්භවල පමණක් නොව, ශෝකයට හේතු වන එදිනෙදා තත්වයන් තුළද ක්‍රියාත්මක…

Read More

ඉන්දියානු සංගීත සම්ප්‍රදායන්

ඉන්දියානු සංගීත කලාව ගත් කල, විවිධ සංගීත ශෛලින්ගෙන් පොහොසත් වූද විවිධ වූද සම්ප්‍රදායන් විහිදුවන සංගීත උරුමයක් අපට දැකගත හැකිය.ඉන්දියාවේ අතිවිශාලත්වය සහ විවිධත්වය හේතුවෙන්, ඉන්දියානු සංගීතය සම්භාව්‍ය සංගීතය, ජන, රොක් සහ පොප් ඇතුළු බහුවිධ ප්‍රභේද සහ ආකාරවලින් විවිධ ප්‍රභේද ඇතුළත් වේ. සම්භාව්‍ය සංගීතය: හින්දුස්ථානි සම්භාව්‍ය සංගීතය: උතුරු ඉන්දියාවෙන් ආරම්භ වූ හින්දුස්ථානි සම්භාව්‍ය සංගීතය රාග (තාල රටා)…

Read More
Back To Top