උපස්ථිතිවාදය (Impressionism) | ධනංජය රණවක

උපස්ථිතිවාදය (Impressionism) යනු එවකට තිබූ සිතුවම් සම්ප්‍රදායන් නොසලකා හරිමින් කලා ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ පෙරළිකාර කලා ව්‍යාපාරයකි…19 වැනි සියවසේ අගභාගයේදී ප්‍රංශයේ මතු වූ උපස්ථිතිවාදය සාම්ප්‍රදායික යථාර්ථවාදී ලක්ශණ සහ විස්තර සමග ආලෝකය, වර්ණය සහ චලනය ගැන කලාකරුවාගේ දැක්ම විස්තර කරන්නට විය… මෙම රැඩිකල් ප්‍රවේශය ප්‍රංශ කලා අධිකාරිය විසින් මුලින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් අවසානයේ එය…

Read More

රෝමාන්තිකවාදය

18 සියවසේ අගභාගයේ සහ 19 සියවසේ මුල යුරෝපය පුරා සාහිත්‍ය, කලාව, සංගීතය සහ දර්ශණය තුළට චිත්තවේගීය ප්‍රකාශණයන්, ස්වාර්ථවාදය (Individualism), සොභාසෞන්ධර්‍ය සහ නිර්මාණශීලී පරිකල්පනය ඇතුලත්කිරීමේ විශාල වැඩකොටස ආරම්භවූයේ රොමාන්තිකවාදයෙනි…කාර්මීකරණයේ නතුකිරීම්වලට ලක්වන්නට වුණු කරුණු කීපයකට ප්‍රතිවිරෝධී ප්‍රකාශණයක් ලෙස රොමාන්තිකවාදය ආරම්භ විය, ඒ මූලික ලෙස හේතු ධර්මවාදයත් (reason), තර්ක න්‍යායන් (Logic) සහ, විද්‍යාව සහ තාක්ශණයත් විය…රොමාන්තිකවාදයෙන් මේ සංකල්ප…

Read More

Breakup එකකින් පස්සෙ වරලස කපලා දාන්නෙ ඇයි?.

ඔය මාතෘකාව කතාකරන්න මන් හිතන්නෙ හොඳම සිතුවම ෆ්‍රීඩා කාලෝගෙ මේ Self-Portrait එක, ෆ්‍රීඩා කාලෝ තමන්ගෙ 143ක් වූ සිතුවම් ප්‍රමාණයෙන් Self-Portrait 55ක් විතර කරලා තියෙනවා…මේක සුවිශේෂී වෙන්නෙ තමන්ගෙ දීර්ඝ කාලීන පෙමවුණු ඩියේගෝ රිවේරා සමග දික්කසාදයෙන් පසු ෆ්‍රීඩා කරපු සිතුවමක් නිසා…ෆ්‍රීඩාගෙ මේ සිතුවම උඩ ලියාදැක්වෙන්නෙ ස්පාඤ්ඤ භාශාවෙන් එන ජනගීයක කොටසක්….“Look, if I loved you, it was for…

Read More

කාර්මික විප්ලවයෙන් පසු අපරදිග කලා​ව

මෙතනින් පටන්ගන්න හේතුව Western Art ගැන කතාකරනකොට ඒකත් එක්ක කතාකරන්න වෙන Romanticism, Realism සහ ඉන්පස්සෙ ආපු Impressionism වගේ Art Movements ගැන කතානොකර බැරි හින්දා, ඒකට ගත්තු ප්‍රවේශය තමයි කාර්මික විප්ලවය….මින් ඉදිරියට එන ලිපිවල මේ Movements කීපය අඩංගුවෙන හින්දා මුල ඉඳන් හදාරණ කෙනෙක්ට මොනවහරි අයිඩියා එකක් මේකෙන් එයි කියලා හිතනවා පොදුවෙ “Art Movement” එකක් කියන්නෙ මොකක්ද…

Read More
Back To Top