එතරම්ම මරණ මැද මෙතරම් විශිෂ්ඨ කවීත්වයක අඩහැරයක්———

“නාදුනන ගැහැනියට..” “යාළ් නගරයේදී .. ” බංකරයක ඉපදුණු දරුවෙක් ” හමුවිය… දීපචෙල්වන්ගේ කාව්‍යමය මනුෂ්‍යත්වය ආදරණීයව වැළද ගැනීම සදහා ඔහු මා තුළ හෝ මා ඔහු තුළ තබා “රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” කියවීමි. 2008.10.24 දීපචෙල්වන් යාපනයේ බංකරයක් තුළ සිට ඔහුගේ පළමු කාව්‍ය ප්‍රකාශන එකතුව එළි දැක්වීම ආරම්භයෙහි මෙවන් සටහනක් තබයි. ” මෙම කෘතිය එළි දකින විට…

Read More

සීමා මායිම් නොමැති කවියා හා කවීත්වය

අධිපති මතවාදී ධාරාවෙන් බැහැර කවියක හා කවියකුගේ පැවැත්ම කෙබදුද…මට මෙය විමසන්න සිතුණේ විජය නන්දන පෙරේරා ගේ ‘සහස්පත්’ හා සරත්චන්ද්‍ර වල්පොල ගේ’ ඇස් දොළහක් හය විදිහක්’ කාව්‍යමය ප්‍රකාශනයන් විදීමෙන් අනතුරුවය. මේ සහෝදර කවියන් දෙදෙනාම දශක ගණනාවක සිට සිය නිර්මාණාත්මක ප්‍රකාශනයන් විවිධ අයුරින් සමාජගත කරමින් සිටිති.එහෙත් ඔවුනගේ එම ප්‍රකාශනයන් අරඹයා සහෘද හා විචාර ප්‍රතිචාර බෙහෙවින් අවමය..ඒ කවිය…

Read More
Back To Top