
ඒ අරුම ළය මඬල | චින්තක සමන් හේරත්
නිලා කූරක් මෙන් මා තුළම දැල්වුන සාදයෙහි නෙත ගැටුන ඒ අරුම ළය මඬල කාගේද , කවුරුද අඳුරෙහි කුඩා අසුනක නා නා පහන් එළි යට පෙනී නොපෙනී ඉදහිට එය බලා සිටියා මා දෙස නික්ම යන විටදී සාදය අතරතුරදී රහස් ලෙනකට පිවිසෙන ඇරයුමක් තියා දෑසේ මා ද ඒ පසුපස ඇදුනෙමි වෘකයෙකු සේ නගර මායිමෙන් පිටිසර නිහඬ ගම්මානයක…