මා මිනිසෙක් ඔබ ගඟක් නිසා | ලාල් හෑගොඩ

සුන්දරම බිම් කඩක මේ නදී ඉවුරේ කුඹුක් වියනක් යට සදා දාහය නිවනා නවාතැන් ගන්නවා මොහොතකට ජීවිතේ අතරින් පතර රතු කොළ උඩු වියනෙහි දිගු ඇඟිලි තුඩින් පවනේ සෙලවී මෑත් වී පෙන්වයි නිල් අහස මල්කමක් කැටයමක් සේ එහි ම ඡායාව ජලයේ බිඳේ දහසක් කැබලි වී හිරුගෙ තඹ රැස් ගලන සඳ ගඟ ගලන දෙසට ම උඩු වියන් යට…

Read More
Back To Top