 
            
                    Big Syn සිනමා උළෙලේදී This is not a Pearl චිත්‍රපටයට ලැබුණු ඇගයුම
This is not a Pearl, කෙටි සිනමා කෘතිය හොඳම අන්තර්ජාතික නිර්මාණය ලෙස Big Syn සිනමා උළෙලේදී පිදුම් ලබයි ! “This is not a Pearl” කෙටි චිත්රපයට “ජාත්‍යන්තර, පර්යේෂණාත්මක” අංශයේ හොඳම සිනමා කෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර විය. කෙටි නර්තනමය චිත්‍රපටයක් වන මෙම නිර්මාණයට මෙම සම්මානය හිමි වූයේ නොවැම්බර් අට වැනිදා ලන්ඩන් නුවරදී පැවති Big Syn International…