
21 වැනි සියවසේ හොඳම චිත්රපටය පිළිබඳ නැවත හැරී බැලීමක්
ඇමෙරිකාවේ සුප්රසිද්ධ ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත විසින් 21 වැනි සියවසේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම චිත්රපට 100 ය නම් නම් කරලා තිබුණා. ඇතැම් චිත්රපට සහ ඉතාමත් දක්ෂ අධ්යක්ෂවරුන්ගේ විශිෂ්ට සිනමා කෘති මග හැරලා සකස් වුණු මේ ලැයිස්තුව ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් තිබුණෙ නැති වුණත් ඒ ලැයිස්තුවේ තිබුණු සමහර චිත්රපට ඇත්ත වශයෙන් ම හොඳ…