දුඹුරු ජැකට් (කෙටි කතාව) – යශෝධා වීරසිංහ මාපලගම

ඒක ප්‍රධාන නගරයෙන් ඇතුළට වෙන්න පිහිටි දුශ්කරම නොවුණත් ගම්බද පාසලක්. උසස් පෙළ දක්වාම පන්ති පැවතුණ ඒ පාසල ඒ ප්‍රදේශයේ තිබුණ ප්‍රධානම පාසල. නගරයෙන් සැලකිය යුතු තරම් දුරක් ඈතින් පිහිටි නිසාවෙන්දෝ ඒ ප්‍රදේශයේ ගැමි සුන්දරත්වය නොනැසී පැවතුණා. ප්‍රදේශවාසීන් වුණත් බහුතරය ඉතාම අව්‍යාජ ගැමියන් වුණා. පාසල එක් පසකින් මායිම් වුණේ විශාල වෙල් යායකට. තවත් පසකින් ප්‍රධාන මාර්ගයට….

Read More

“ලොතරැයිය ” කෙටි කතා සංග්‍රහය ගැන කෙටි විමසුමක්

    ෂර්ලි ජැක්සන් – ලොතරැයිය අත්තනෝමතික දේශපාලන අගතීන් නිසා ජීවිත අඳුර ම උරුම කර ගත් පීඩිතයන් පීඩකයන්ට එරෙහි වීම වළක්වාලිය හැකිද?එය ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් යථාර්ථයකි.ලොතරැයියක් දිනුම් ඇදීම වැනි අවස්ථාවක් කේන්ද්‍රීය අත්දැකීම ලෙස ගෙන මානව සබඳතාවන්හි වේදනාත්මක ස්වරූපය සමග ඒකාත්මික කොට නිර්මාණාවේශයක් වූ කල්හි එය කෙතරම් වටින්නේ ද ට්සිකා කෝටා -පොළව ලේ උරා බීහ…

Read More

විමානය ගිනි වැදුණු පසු – කෙටිකතාව

                    අප්සරා එක විටම ත්‍රී රෝද රථයෙන් බහින්නේ නැතිව හොඳින් වට පිට බැලුවා.පොලිසිය මිදුලේ කිහිපදෙනෙක් ගැවසෙනව පෙනුනත් අඳුරන මුහුණක් නම් ඒ අතර පෙනෙන්න තිබුණේ නැහැ.මුදල් ගෙවලා ඉක්මනින් ත්‍රී රෝද රථයෙන් බැහැ ගත්ත අප්සරා අඩියට දෙකට ගේට්ටුවෙන් ඇතුල් වුණා.දන්න කියන කෙනෙකුට වුනත් දැන් නම් අප්සරාව අඳුනගන්න අමාරුයි.ස්කාෆ්…

Read More
Back To Top