බ්‍රිතාන්‍ය තේ කෝප්පයක ලංකික කහට පැල්ලම කැමෙලියා විරාජිනී තෙන්නකෝන්
ජීවිතයේ සෑම විටම සුදු කළු දෙපාර්ශවය තරඟ වදියි. අලාභය ලාභය සමඟත්, රෝගීබව නිරෝගීබව සමඟත්, නරක හොඳ සමඟත් සදාකාලික අනවරත මාවතක ඉදිරියට ගමන් කරමින් ඇත. කැමෙලියා ඒ මාවතේ පිහිටි හරිතමය තේ වතු පිරුණු ජීවන දළ බෑවුමක සිට උණුසුම් තේ කෝප්පයක සරලබව පානය කරන අතරතුර යටත් විජීතවාදී හා සංස්කෘතික සංකීර්ණබව විඳීමට ඉඩ සලස්වන නවකතාවයි. තම පියා කවුරුන්ද…