කසුකුසුව – මංජුල වෙඩිවර්ධන සමඟ

සල්ලාපයේ අවසන් භාගය වූ ඒ වේලාවේ අප කතා කරමින් සිටි “කවිය” නමැති මාතෘකාවට අදාළ වෙන වැදගත් ම අය, දෙදෙනාට ම ගිඩිගිඩි ගා මතක් වෙමින් තිබිණි. කොහොමත් තමන් ආදරය කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඇති ලස්සන ම සහ හදවතේ බරට ම තැන්පත් වන දෑ ගැන කියන්න ඔහු කොහොමත් ඔහු සුර ය. මීවිතයි,ගීතයයි අතර පා වුණු අපේ කසුකුසුව අප…

Read More

කසුකුසුව – රත්න ශ්‍රී විජේසිංහ සමග

මේ කසුකුසුව සිදුවුණේ ගිය වසරේ අලුත් අවුරුද්දට ළඟා වෙන්නට ඔන්න මෙන්න තියෙද්දි ය. අපි වැස්සත් අරගෙන ගාල්ලට ළඟා වුයේ දහවල් යාමයේ ය. ” වෙනස ” සඟරාව මල්ලක දමාගෙන මගේ තනියට ආවේ කළණ ය. එවිට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ විද්‍යාර්ථයෙක් වු අතර මේ ගමන එන්නට එනවා දැයි ඔහුගෙන් ඇසුවිට අලුත් අවුරුද්දට ඇදුම් ගන්නට නගරයාම්ට…

Read More

කසුකුසුව – සේවියර් කණිශ්ක සමග

පත්තරකාරයෙක් විම අතිශය දුශ්කර කාර්යයකි. මුල් කාලයේදි ලැබෙන සොච්චම් වැටුපට වඩා වැදගත් වන්නේ කන්තෝරුවට වැදගත් යමක් ගෙන ඒම ය. නමුත් ඒ සියළු දුශ්කර කාර්‍යයන් මැද ජනතාවට යහපතක් කිරිමේ චේතනාව ඔහුගේ සිතේ නිතර ම පැලපදියම් වේ. තම කාර්‍යයට අවංක විම නිසා ඔහුට ජිවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවන්නේ පත්තරකාරයාගේ සමාජ වගකීම මනාව පැහැදිලි කරමිනි. නමුත් මේ චරිතය…

Read More

කසුකුසුව 11 – තරිදු දම්සර සමග

පොලිස් නිලධාරියා අපට බැන වදිද්දි ඔහුට පෙනෙන්නට තරමක් එහාට වුණු අපි, ඔහු නික්ම යාමෙන් අනතුරුව නැවත බංකුවේ තරමක් ළගින් හිද ගත්තෙමු. මම ගෙදරින් කෝච්චියේ යන ගමන් කියවන්නට මහින්ද අයියාගේ “ඇහි පියන් ඇහැරිලා” කවි පොතත් තවත් කවි පොත් කිහිපයකුත් අපේ බංකූවේ පැත්තක ය. සාක්කුවේ මගින් ගත් ගින්නෙන් උපන් සීතලකි. මා ඇගේ උකුල මත හිස තබාගැනිමේ වරද…

Read More
Back To Top