කෙල්ලෙක්ගේ කඳුළු කියන්නේ අනිත් අයට අයිස් කැට – Fitting in Sinhala review

කෙල්ලෙක්ගේ කඳුළු කියන්නේ අනිත් අයට අයිස් කැට – Fitting in

අවුරුදු 16ක වයස ලින්ඩ් කියන්නේ මානසික වශයෙන් සෑහෙන කඩාවැටීමකට ලක්වෙලා ඉන්න කෙල්ලෙක්. ඒකට හේතුව තමයි ලින්ඩ්ට තියෙන්නේ MRKH syndrome එක. ඒ කියන්නේ ලින්ඩ් දැනගන්නවා තමන්ට අනාගතයේ දරුවෝ හදන්න අවස්ථාවක් නැති විත්තිය. ඒ කියන්නේ මෙි සින්ඩ්‍රෝමි තත්ත්වයට අනුව ලින්ඩිට ගර්භාෂයක් නෑ කියලා ඩොක්ටර්ස්ලා කියනවා. අඩුම තරමින් ලින්ඩ්ට සෙක්ස් කරන්නවත් බෑ. ඒ තරමට මෙි සින්ඩ්‍රෝම් එක ලින්ඩ්ට…

Read More
‘හොඳම යාලුවා අම්මා මිසක් වෙන කවුද?’ – Didi Sinhala review

‘හොඳම යාලුවා අම්මා මිසක් වෙන කවුද?’ – Didi

ඔයාට ඉන්න හොඳම යාලුවා කවුද? කියලා මගෙන් කවුරුහරි ප්‍රශ්නයක් විදියට ඇහුවොත් මට කියන්න තියෙන්නේ අකුරු හයක වචන දෙකක උත්තරයක්. ඒ ‘අම්මා – තාත්තා’ කියන උත්තරය. අනික් අයට කෙසේවෙතත් මට පෞද්ගලිකවම මෙි දෙන්නා තමයි තාමත් හොඳම යාලුවෝ දෙන්නා. මට ඇත්තටම අම්මා තාත්තා හොඳම යාලුවෝ දෙන්නා කියන්න හේතු වුන නිමිත්තක් තියෙනවා. ඒ මෙි අවුරුද්දේ තිරගත වුණ ‘Didi’…

Read More
Back To Top