Skip links

සිනෙමා

පිරිමි දියකළ ශෘංගාරී – ස්වර්ණා

1966 සත් සමුදුරෙන් සිනමාවට පිවිසෙන ස්වර්ණා මල්ලවාඅරච්චි නම් අග්‍රගණ්‍ය රංගන ශිල්පිනි⁣ය ස්වකීය වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වයේ පරිසමාප්තියට ද පැමිණ සිටියදී නුදුරේදී

‘යකා බඳින මන්තරේ’ – I Saw the tv glow

රූපවාහිනිය එහෙමත් නැත්නමි ටෙලිවිෂන් කියන්නේ යුග ගණනාවක සිට පවතින යථාර්ථය වෙනස් කරන ප්‍රධාන සාධකයක්. මෙි නිසාම ටෙලිවිෂන් එකට අකැමැති ප්‍රජාව

‘සත්‍ය පිටපත සැඟවීම හෙවත් හැඳුනුම්පත අහිමි වීමේ අර්බුදය’ – Emilia Pérez

ප්‍රංශය යනු සිනමාවේ ප්‍රාරමිභයයි. සිනමාවේ උපතයි. ප්‍රංශ සිනමාව ලෝක සිනමාව තුළ ස්ථානගත වන්නේ ප්‍රවණතා රැසක් බිහි කළ නිශ්චිත වූත් ඓතිහාසිකවූත්

ඉන්දියානු අමරණිය පෙම් කථා. 2 . සලීම් සහ අනර්ඛලි.‘Mughal-e-Azam

අනර්කලී සැබෑ පුද්ගලයෙක්ද නැතහොත් මිනිසුන්ගේ හාස්‍යජනක හා අතිශයෝක්තියෙන් යුත් පරිකල්පනයෙන් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ චරිතයක්ද යන්න පිළිබඳව වසර ගණනාවක් පුරා

‘ආදරය කියන්නේ පැරණි සං​වේදනාවක්’ – Fallen Angels

”කෙනෙකුගේ වෘත්තිය බොහෝ වෙලාවට තීරණය වෙන්නේ ඒ කෙනාගේ පෞරුෂය අනුව. මැරෙන්නේ කවුද? මැරෙන්නේ කවදද? කොහෙදිද?…ඒ සියල්ල වෙනත් අය විසින් තමයි

‘ජීවිතය කුඩා ගල් කැටයක් තරම් බරද?’ – Good One

ජිවිතයේ තමන් ඇතුළේ තියෙන හැඟීම් තවත් කෙනෙක් එක්ක බෙදාගන්න උවමනාව ඇතිවෙන්නේ ඒ හැඟීම් කන්දරාව හුඟක් බරට දැනෙන කොට. ලොකු දුකක්

‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato

 වර්තමානයේ පවතින තාක්ෂණික ධනවාදය (Technocapitalism) විසින් ලෝක ජනගහනය වෙත ඇති කර ඇති බලපෑම දරුණු විධියේ ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබෙි. වර්තමානයේ

‘ඔස්කාර් යන්නට වරම් ලැබූ ඉන්දියා​වේ අතරමං වුනු ගැහැණු’ – Laapataa Ladies

සමිප්‍රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර විසින් ගැහැණුන්ට පටවන බර කොචිචරද? කියලා මනින්න නමි මිනුමි දඬුත් මදි වෙිවි. විශේෂයෙන් දකුණු ආසියාතික
This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search