ඇත්තටම මන් කැමති කෙල්ලොන්ටද?

ඇත්තටම මන් කැමති කෙල්ලොන්ටද? ‍ | අලුපාට සිතුවිලි

ඕ ලෙවල් රිසාල්ට් උණුසුම එක්ක මගෙ ජීවිතේ එක්තරා පරිච්ඡේදයක් දිගාරින්න මට හිතුනා. නාවලපිටියේ කනිස්ටෙත්, මායාවෙ අවුරුදු ගානත්, ඒ අතරමැද මගෙ ජීවිතේ සිද්දවුනු බහුතරයක් පෙරළියත් මන් මෙහෙම දිගාරින්නම්. නාවලපිටිය කනිස්ටෙදි කරපු එකම එක ‘අසමජ්ජාති’ වැඩේ ඇරුණම මායාවෙ අට වසරෙ දෙවෙනි වාරෙ වෙනකම්ම මන් ඉතා කීකරු, ‘හොඳ ලමේක්’. කරපු ‘අසමජ්ජාති’ වැඩේ නම් අල්ලපු පන්තියක කලු ලෑල්ලෙ ඒ පන්තිය…

Read More
Back To Top