 
            
                    නුවර පාර, වලපිටිය.
කොච්චරවත් අති උත්කර්ශයට නගලා නුවර ගැන ලියන හෑලි ගැන මට තියෙන්නේ මහා උදාසීන හැඟීමක්. ඇත්ත. නුවර ගැන නුවරමය හැඟීමක්, පේරා ගැන ඊටත් වඩා හැඟීමක් මටත් තියෙනවා. ඒත් ඒවා මේ ජීවිතය සහ මතකයන් එක්ක බැඳුනු හරි සංකීර්ණ හැඟීම්. නුවර කියන්නේ ආගමක්ය ජාතියේ එව්වා නෙවෙයි. ඔය කොයික වෙතත් නුවර ගැන ලියන්න කළින් නුවර යන පාර ගැන ලියන්න…
 
             
             
             
             
             
             
             
            