රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 | සම්මානිත සාහිත්‍ය කෘති
සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම සාහිත්‍යකරණයේ නියුක්ත ලේඛක ලේඛිකාවන්ට ගෞරව බහුමාන දක්වන අභිමානවත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ දින (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේදී පැවැත්වුණා. එහිදී සම්මානයට පාත්‍ර වූ සුවිශේෂී සාහිත්‍ය කෘති ලැයිස්තුව පහළින්. රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 හොඳම පිටකවර නිර්මාණය – එන්න එපා දියසෙන් – මාලක ලලනජීව හොඳම…