Seno Editor

අප නොසන්සුන් කරන සංසුන් සාංසාරික නික්ම යාමක්.

සුමින්ද කිත්සිරි ගුණරත්න කවියාගේ වියෝව ගැන ඊයේ හවස මම වට්සැප් ස්ටේටසයක් පළ කරාට පසුව මගේ ලැයිස්තුවේ ඉන්න යොවුන්, තරුණ සහ ඇතැම් මැදි වියේ කවි ලියන, කියවන සහ සාහිත්‍ය ඇසුරු කරන අය හුඟ දෙනෙක් ඒ ස්ටේටසයට එවා තිබුණ ප්‍රතිචාර වුණේ “කවුද සුමින්ද කිත්සිරි ගුණරත්න? “අහලම නෑනෙ එයා ගැන මීට කළින්”, “එයාගෙ පොත් කොහෙන්ද ගන්න පුළුවන්”, “අදමයි…

Read More

වෙරළ කොනක දී ඇහිඳ ගත් දිනපොතක පිටුවක්

හිරු සඳුත් හමුවෙන්නැතේ එක ම අහසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිම ද අප දිනක් එයි අප හමුවනා   බැලූ බැල්මට කිසිදු මතභේදයක් නැත. එක ම අහසේ පායන හිරු සඳු පවා හමු නො වන සොබාදහම් නීති රාමුව තුළ අප හමු නො වීම අරුමයක් නොවේ. නමුදු ගේය පදකරු අප සාතිශය මුලාවක හෙළා ඇත්තේ අවසන් පදය තුළ ය….

Read More
‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato Sinhala review

‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato

 වර්තමානයේ පවතින තාක්ෂණික ධනවාදය (Technocapitalism) විසින් ලෝක ජනගහනය වෙත ඇති කර ඇති බලපෑම දරුණු විධියේ ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබෙි. වර්තමානයේ සුහුරු ජංගම දුරකථනයේ (Smart Phone) සිට ටෙස්ලා මෝටර් රථය දක්වා මිනිස් ජීවිතවල සාරය සමිපූර්ණයෙන්ම පාහේ ගිල ගනිමින් සිටිනවා. සරල ජීවිතයක් ගෙන ගිය මිනිසාට සුහුරු ජංගම දුරකථනය අතට පත්වීම විසින් අවශ්‍යතා මොහොතින් මොහොත ඉහළ දමමින් තියෙන්නේ…

Read More
Back To Top