‘වchaන’ සාහිත්‍ය කලා අවකාශය යනු සාරවත් සාහිත්‍ය කලා නිර්මාණ ඩිජිටල් අවකාශය තුළ ප්‍රකාශනය සහ නැවත ප්‍රකාශනය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ඩිජිටල් සඟරාවකි. 2020 වසරේ සිට ක්‍රියාත්මක වන අපගේ ෆේස්බුක් සහ ඉන්ටග්‍රෑම් සමාජ මාධ්‍ය අවකාශ මූලික වශයෙන්ම කාව්‍ය නිර්මාණ නැවත ප්‍රකාශනය සහ ප්‍රකාශනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරුණු අතර 2024 වසරේ දී අපගේ වෙබ් අඩවිය ආරම්භ කිරීමත් සමඟ, මේ වන විට සාහිත්‍ය, සිනමාව, සංගීතය, දෘෂ්‍ය කලාව ඇතුළු සකලවිධ කලා ප්‍රවේශයන් පිළිබඳ ලිපි, රචනා, පුවත් හා සාහිත්‍ය නිර්මාණ ප්‍රකාශනයට පත් කරමින් ශ්‍රී ලාංකේය ඩිජිටල් සංස්කෘතික අවකාශය සහ කලා සාහිත්‍ය සංවාදය පෝෂණය කිරීමට දායත්වය සපයමින් සිටියි.
සාරවත් සාහිත්‍ය කලා භාවිතාවක් අපේක්ෂා කරන රසිකයන්ට මෙන්ම නිර්මාණකරුවන් හා විචාරකයන්ට වchaන අවකාශය ප්‍රකාශන වේදිකාවකි. ඔබේ නිර්මාණ, ලිපි, රචනා සඳහා වchaන අවකාශය සෑම විටම විවෘතයි.
- ඔබේ ලිපි ,නිර්මාණ අප වෙත එවීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
- වchaන පවත්වාගෙන යාම සඳහා දායක්වය සපයන්න. මෙතැනින් පිවිසෙන්න.
- දැන්වීම් පළ කිරීමට හෝ කෘති, නිර්මාණ ප්‍රවර්ධනය කරවා ගැනීමට අප අමතන්න.
වchaන අපි
+94 72 303 0701
wachanaspace@gmail.com
© Sāra Collective 2025