පෙන්වා මට ඔබගෙ පිළිරුව නිසල අහසක වලා රැල්ලක ඇසේවා මට ඔබගෙ කටහඬ නිසල වී ලොව හිඳින මොහොතක මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ ගුණ ගැයෙන දවසට මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ වෙත ළඟාවන විට යළිත් ඔබ වෙත සොයා එනවිට දයා පිරි ඔබේ දෑසින් සතුටු කඳුළක් ලැබේවා මට - මහගම සේකර නොපළ ගීත

මහගම සේකර නොපළ ගීත

පෙන්වා මට ඔබගෙ පිළිරුව
නිසල අහසක වලා රැල්ලක
ඇසේවා මට ඔබගෙ කටහඬ
නිසල වී ලොව හිඳින මොහොතක

මගේ මෙහෙවර නිමා කොට මා
යළිත් ඔබ ගුණ ගැයෙන දවසට

මගේ මෙහෙවර නිමා කොට මා
යළිත් ඔබ වෙත ළඟාවන විට

යළිත් ඔබ වෙත සොයා එනවිට
දයා පිරි ඔබේ දෑසින්
සතුටු කඳුළක් ලැබේවා මට

– මහගම සේකර නොපළ ගීත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top