Skip links
2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට වැඩ් ප්‍රමාණයක් මිනිසුන් මිය ගියහ. ඊට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් "ඔසාමාට එරෙහි යුද්ධය" නමින් දැවැන්ත යුධ මෙහෙයුමක් ඇග්ෆනිස්ථානයේ දී දියත් කළ අතර, එයට 2001 වසරේ දී ඇෆ්ගනිස්ථානය සහ 2003 වසරේ දී ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළත් විය. ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීම යනු 9/11 ප්‍රහාරයෙන් දහස් සංඛ්‍යාවකට වැඩි මියගිය ඇමරිකානු ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටු කිරීම සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව නියෝජනය කිරීම ඇමරිකානු දේශපාලනයේ සංකේතාත්මක ඉලක්කයක් බවට පත් විය. 'කැත්‍රින් බිගෙලෝ' නමි සම්මානනීය සිනමාකාරිනිය විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ මාර්ක් බෝල් විසින් රචිත "සීරෝ ඩාර්ක් තර්ටි" චිත්‍රපටය ගෙතෙන්නේ මෙම 9/11 ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම වටයි. ප්‍රබල දේශපාලන - ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස දශකයක් පුරා අල්කයිඩා ත්‍රස්තවාදි සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීමේ අසීරුමය ත්‍රාසජනක මෙහෙයුම 'සීරෝ ඩාර්ක් තර්ට්' තුළින් සිනමාත්මක ආඛ්‍යානයකින් කියැවේ. "Zero Dark Thirty" හි දේශපාලන සන්දර්භය සහ 9/11 ප්‍රහාරයෙන් පසු යුගය හා බැඳේ. වර්ෂ 2011 දී එක්සත් ජනපද නාවික හමුදා සීල් භටයින් අතින් ඔසාමා සැඟව සිටියදී ඝාතනය කළේය. 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය නිකුත් වන්නේ ඔහුගේ මරණයෙන් හරියටම වසරකට පසු එනම් 2012 වසරේදී ය. විශේෂත්වය වන්නේ 'සීරෝ ඩාර්ක් තර්ට්' සිනමාපටය ඇමරිකානු රජය වෙනුවෙන් කළ ප්‍රොපගැන්ඩා චිත්‍රපටයක් නොවෙි. එය ඇමරිකානු ආරක්ෂක අංශයේ අසමත්බව සහ දේශපාලනික වශයෙන් කළ අතපෙවීමි පිළිබඳ සියුම් කියැවීමකි. බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් සිරකරුවන් වෙත වධහිංසා පැමිණවීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිරූපණය කිරීම පිළිබඳව 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය තුළ නිරූපණය වීම ප්‍රේක්ෂකයනගේ විවාදය තුඩු දුන් හේතු කිහිපයකි. සිනමාපටය ආරමිභ වන්නේ කම්පනයේ සෙවණැලිවලිනි. 9/11 ප්‍රහාරයට ලක් වූ වින්දිතයින්ගේ කටහඬවල් සමඟ සිනමාපටයේ රූප පෙළ ආරම්භ වෙයි. ඉන් අනතුරුව CIA රහස් සංවිධානයට සේවය කරන දත්ත විශ්ලේෂකයෙකු වන මායා නම් කාන්තාව තම වෘත්තීය ජීවිතය උමතුවෙන් සහ සදාචාරාත්මකබව පසෙක දමා තම ශ්‍රමය, ජීවිතය, බුද්ධිය කැප කරමින් බින් ලාඩන් සොයා වෙහෙසෙයි. චිත්‍රපටය දශකයකට වැඩි කාලයක් පුරා විහිදෙන අතර, විවිධ CIA මෙහෙයුම්, ප්‍රශ්න කිරීම්, බුද්ධි අංශ ඉඟි සහ ත්‍රස්ත ප්‍රහාර හරහා ගමන් කරයි. සැබෑවටම සිදු වූ 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2008 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සුප්‍රකට මැරියට් හෝටලයේ බෝම්බ ප්‍රහාරය මීට ඇතුළත් වෙයි. චිත්‍රපටය 2011 මැයි මාසයේදී බින් ලාඩන් සැඟව සිටි පාකිස්තානයේ පිහිටි ඇබොටාබාද් නිවාස සංකීර්ණය ඇමරිකානු නාවික හමුදා සීල් කණ්ඩායමගේ රහසිගත වැටලීමෙන් අනතුරුව නිමාවට පත් වේ. එය එසේ අවසන් වූවත් සිනමාපටය අවසන් කරන්නේ ඇමරිකානුවන් උත්කර්ෂයට නංවන ජයග්‍රාහී ලීලාවකින් නොවේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මායාගේ චරිතය වඩාත් කැපී පෙනෙයි. සිනමාපටය තුළ මායා නිරූපණය කර ඇත්තේ සම්භාව්‍ය ක්‍රියාදාම වීරවරියක් ලෙස නොව, නොපසුබට උත්සාහයක් සහිත බුද්ධිමත් සහ හුදකලා වූ කාන්තාවක ලෙසිනි. සාර්ථක වැටලීමකින් පසු, අවසාන දර්ශනයේදී 'මායා' ප්‍රවාහන ගුවන් යානයක තනිවම වාඩි වී හඬයි. ඇගේ කඳුළු තුළින් හඟවන්නේ කුමක්ද? රාජ්‍ය නිළධාරින්ගේ නොයෙකුත් ගැටුම් මැද බින්ලාඩන් සොයා ඝාතනය කිරීමෙන් පසු ඇය විශාල තනිකමට මුහුණ දීම ඉන් පිළිබිඹු කරයි. දේශප්‍රේමය සහ දේශපාලනය චිත්‍රපට න්‍යායාචාර්ය ජීන් බෝඩ්‍රිලාර්ඩ් සඳහන් කරන්නේ අනුකරණයක් සැබෑ ලෙසම නිරූපණය කි⁣රීමට උත්සාහ දරන තරමට එහි ගොඩනඟන ලද ආඛ්‍යානයක් යන කාරණය වඩාත් බලවත් ලෙස වසන් කළ හැකි බවයි. චිත්‍රපටය ඇමරිකානු දේශප්‍රේමීත්වය පිළිබඳ තීව්‍ර කරනමුත් එය ජාතිකවාදී අර්ථයකින් ගෙනහැර දක්වන්නක් නොවේ. එය අන් අයව ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරදුවට තැබූ මිනිසුන්ගේ කාර්යය වෙනුවෙන් පෙනී සිටියි. ඔසාමා ඝාතනය වෙනුවෙන් සැබෑවටම ඇමරිකානු ජනතාව ජයග්‍රාහී පෙළපාළි පැවැත්වූහ. ලංකාවෙි යුද්ධය ජයග්‍රහණය කළ දවස මෙන් ඔවුන් ද ඇමරිකානු ධජය වනමින් සතුට සැමරුමි පැවැත්වූහ. මෙම නිරූපණය වීරත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සරල සංකල්පවලට අභියෝග කරන බවයි මගේ පෞද්ගලික අදහස නම්. එය ගැඹුරු ඇමරිකානු දේශපාලන සත්‍යයක් ප්‍රතිරාවය කරයි. දෘෂ්ටිවාදාත්මක ප්‍රතිවිපාකය පිළිබඳ සිනමාපටය කරුණු අනාවරණය කරයි. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කිසි විටෙකත් සටන් ජයග්‍රහණය කිරීම ගැන පමණක් නොවේ. එය සංකීර්ණ, බොහෝ විට පරස්පර විරෝධී සදාචාරාත්මක භූ දර්ශනයක සැරිසැරීම ගැන සඳහනක් තබන්නකි. එය 21 වන සියවසේ මුල් භාගයේ ඇමරිකානු දේශපාලනය සඳහා කැඩපතක් බවට පත්වේ. ත්‍රස්තවාදී බිය, ආක්‍රමණශීලීත්වය පිළිබඳ සටහනකි. 'සීරෝ ඩාර්ක් තර්ටි' ඔසාමා බින් ලාඩන් ඝාතනය සමරන්නේ නැත. එය ඔහු ඝාතනය කිරීම වෙනුවෙන් මියගිය ඇමරිකානු ජනතාව සහ සීමාවකින් ⁣තොරව ශ්‍රමය වැගිරීම් කළ මිනිස්සුන්ගේ ශ්‍රමයේ මිල කොපමණද? යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමක් වැන්න. එය හුදෙක් ත්‍රාසජනක චිත්‍රපටයකින් ඔබ්බට ගිය කාලයේ අත්‍යවශ්‍ය දේශපාලන ලේඛනයකි. ජනප්‍රිය ඇමරිකානු ජාතික ආඛ්‍යානයක් යළි ප්‍රතිනිෂ්පාදනය කිරීමකි. -මලින්ත විතානගේ-

ඇමරිකානු දේශපාලනය සහ Zero Dark Thirty

2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට වැඩ් ප්‍රමාණයක් මිනිසුන් මිය ගියහ. ඊට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් “ඔසාමාට එරෙහි යුද්ධය” නමින් දැවැන්ත යුධ මෙහෙයුමක් ඇග්ෆනිස්ථානයේ දී දියත් කළ අතර, එයට 2001 වසරේ දී ඇෆ්ගනිස්ථානය සහ 2003 වසරේ දී ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළත් විය. ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීම යනු 9/11 ප්‍රහාරයෙන් දහස් සංඛ්‍යාවකට වැඩි මියගිය ඇමරිකානු ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටු කිරීම සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව නියෝජනය කිරීම ඇමරිකානු දේශපාලනයේ සංකේතාත්මක ඉලක්කයක් බවට පත් විය.

ඇමරිකානු දේශපාලනය සහ Zero Dark Thirty
'ඇමරිකානු දේශපාලනය සහ Zero Dark Thirty'

2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට වැඩ් ප්‍රමාණයක් මිනිසුන් මිය ගියහ. ඊට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් "ඔසාමාට එරෙහි යුද්ධය" නමින් දැවැන්ත යුධ මෙහෙයුමක් ඇග්ෆනිස්ථානයේ දී දියත් කළ අතර, එයට 2001 වසරේ දී ඇෆ්ගනිස්ථානය සහ 2003 වසරේ දී ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළත් විය. ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීම යනු 9/11 ප්‍රහාරයෙන් දහස් සංඛ්‍යාවකට වැඩි මියගිය ඇමරිකානු ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටු කිරීම සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව නියෝජනය කිරීම ඇමරිකානු දේශපාලනයේ සංකේතාත්මක ඉලක්කයක් බවට පත් විය. 

'කැත්‍රින් බිගෙලෝ' නමි සම්මානනීය සිනමාකාරිනිය විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ මාර්ක් බෝල් විසින් රචිත "සීරෝ ඩාර්ක් තර්ටි" චිත්‍රපටය ගෙතෙන්නේ මෙම 9/11 ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම වටයි. ප්‍රබල දේශපාලන - ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස දශකයක් පුරා අල්කයිඩා ත්‍රස්තවාදි සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීමේ අසීරුමය ත්‍රාසජනක මෙහෙයුම 'සීරෝ ඩාර්ක් තර්ට්' තුළින් සිනමාත්මක ආඛ්‍යානයකින් කියැවේ.  "Zero Dark Thirty" හි දේශපාලන සන්දර්භය සහ 9/11 ප්‍රහාරයෙන් පසු යුගය හා බැඳේ. වර්ෂ 2011 දී එක්සත් ජනපද නාවික හමුදා සීල් භටයින් අතින් ඔසාමා සැඟව සිටියදී ඝාතනය කළේය. 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය නිකුත් වන්නේ ඔහුගේ මරණයෙන් හරියටම වසරකට පසු එනම් 2012 වසරේදී ය. විශේෂත්වය වන්නේ 'සීරෝ ඩාර්ක් තර්ට්' සිනමාපටය ඇමරිකානු රජය වෙනුවෙන් කළ ප්‍රොපගැන්ඩා චිත්‍රපටයක් නොවෙි. එය ඇමරිකානු ආරක්ෂක අංශයේ අසමත්බව සහ දේශපාලනික වශයෙන් කළ අතපෙවීමි පිළිබඳ සියුම් කියැවීමකි. බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් සිරකරුවන් වෙත වධහිංසා පැමිණවීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිරූපණය කිරීම පිළිබඳව 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය තුළ නිරූපණය වීම ප්‍රේක්ෂකයනගේ විවාදය තුඩු දුන් හේතු කිහිපයකි.

සිනමාපටය ආරමිභ වන්නේ කම්පනයේ සෙවණැලිවලිනි. 9/11 ප්‍රහාරයට ලක් වූ වින්දිතයින්ගේ කටහඬවල් සමඟ සිනමාපටයේ රූප පෙළ ආරම්භ වෙයි. ඉන් අනතුරුව CIA රහස් සංවිධානයට සේවය කරන දත්ත විශ්ලේෂකයෙකු වන මායා නම් කාන්තාව තම වෘත්තීය ජීවිතය උමතුවෙන් සහ සදාචාරාත්මකබව පසෙක දමා තම ශ්‍රමය, ජීවිතය, බුද්ධිය කැප කරමින් බින් ලාඩන් සොයා වෙහෙසෙයි. චිත්‍රපටය දශකයකට වැඩි කාලයක් පුරා විහිදෙන අතර, විවිධ CIA මෙහෙයුම්, ප්‍රශ්න කිරීම්, බුද්ධි අංශ ඉඟි සහ ත්‍රස්ත ප්‍රහාර හරහා ගමන් කරයි. සැබෑවටම සිදු වූ 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2008 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සුප්‍රකට මැරියට් හෝටලයේ බෝම්බ ප්‍රහාරය මීට ඇතුළත් වෙයි.

චිත්‍රපටය 2011 මැයි මාසයේදී බින් ලාඩන් සැඟව සිටි පාකිස්තානයේ පිහිටි ඇබොටාබාද් නිවාස සංකීර්ණය ඇමරිකානු නාවික හමුදා සීල් කණ්ඩායමගේ රහසිගත වැටලීමෙන් අනතුරුව නිමාවට පත් වේ. එය එසේ අවසන් වූවත් සිනමාපටය අවසන් කරන්නේ ඇමරිකානුවන් උත්කර්ෂයට නංවන ජයග්‍රාහී ලීලාවකින් නොවේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මායාගේ චරිතය වඩාත් කැපී පෙනෙයි. සිනමාපටය තුළ මායා නිරූපණය කර ඇත්තේ සම්භාව්‍ය ක්‍රියාදාම වීරවරියක් ලෙස නොව, නොපසුබට උත්සාහයක් සහිත බුද්ධිමත් සහ හුදකලා වූ කාන්තාවක ලෙසිනි. සාර්ථක වැටලීමකින් පසු, අවසාන දර්ශනයේදී 'මායා' ප්‍රවාහන ගුවන් යානයක තනිවම වාඩි වී හඬයි. ඇගේ කඳුළු තුළින් හඟවන්නේ කුමක්ද? රාජ්‍ය නිළධාරින්ගේ නොයෙකුත් ගැටුම් මැද බින්ලාඩන් සොයා ඝාතනය කිරීමෙන් පසු ඇය විශාල තනිකමට මුහුණ දීම ඉන් පිළිබිඹු කරයි.

දේශප්‍රේමය සහ දේශපාලනය

චිත්‍රපට න්‍යායාචාර්ය ජීන් බෝඩ්‍රිලාර්ඩ් සඳහන් කරන්නේ අනුකරණයක් සැබෑ ලෙසම නිරූපණය කි⁣රීමට උත්සාහ දරන තරමට එහි ගොඩනඟන ලද ආඛ්‍යානයක් යන කාරණය වඩාත් බලවත් ලෙස වසන් කළ හැකි බවයි. චිත්‍රපටය ඇමරිකානු දේශප්‍රේමීත්වය පිළිබඳ තීව්‍ර කරනමුත් එය ජාතිකවාදී අර්ථයකින් ගෙනහැර දක්වන්නක් නොවේ. එය අන් අයව ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරදුවට තැබූ මිනිසුන්ගේ කාර්යය වෙනුවෙන් පෙනී සිටියි. ඔසාමා ඝාතනය වෙනුවෙන් සැබෑවටම ඇමරිකානු ජනතාව ජයග්‍රාහී පෙළපාළි පැවැත්වූහ. ලංකාවෙි යුද්ධය ජයග්‍රහණය කළ දවස මෙන් ඔවුන් ද ඇමරිකානු ධජය වනමින් සතුට සැමරුමි පැවැත්වූහ. මෙම නිරූපණය වීරත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සරල සංකල්පවලට අභියෝග කරන බවයි මගේ පෞද්ගලික අදහස නම්. එය ගැඹුරු ඇමරිකානු දේශපාලන සත්‍යයක් ප්‍රතිරාවය කරයි. දෘෂ්ටිවාදාත්මක ප්‍රතිවිපාකය පිළිබඳ සිනමාපටය කරුණු අනාවරණය කරයි.

 ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කිසි විටෙකත් සටන් ජයග්‍රහණය කිරීම ගැන පමණක් නොවේ. එය සංකීර්ණ, බොහෝ විට පරස්පර විරෝධී සදාචාරාත්මක භූ දර්ශනයක සැරිසැරීම ගැන සඳහනක් තබන්නකි. එය 21 වන සියවසේ මුල් භාගයේ ඇමරිකානු දේශපාලනය සඳහා කැඩපතක් බවට පත්වේ. ත්‍රස්තවාදී බිය, ආක්‍රමණශීලීත්වය පිළිබඳ සටහනකි. 'සීරෝ ඩාර්ක් තර්ටි' ඔසාමා බින් ලාඩන් ඝාතනය සමරන්නේ නැත. එය ඔහු ඝාතනය කිරීම වෙනුවෙන් මියගිය ඇමරිකානු ජනතාව සහ සීමාවකින් ⁣තොරව ශ්‍රමය වැගිරීම් කළ මිනිස්සුන්ගේ ශ්‍රමයේ මිල කොපමණද? යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමක් වැන්න. එය හුදෙක් ත්‍රාසජනක චිත්‍රපටයකින් ඔබ්බට ගිය කාලයේ අත්‍යවශ්‍ය දේශපාලන ලේඛනයකි. ජනප්‍රිය ඇමරිකානු ජාතික ආඛ්‍යානයක් යළි ප්‍රතිනිෂ්පාදනය කිරීමකි.

-මලින්ත විතානගේ-‘කැත්‍රින් බිගෙලෝ’ නමි සම්මානනීය සිනමාකාරිනිය විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ මාර්ක් බෝල් විසින් රචිත “සීරෝ ඩාර්ක් තර්ටි” චිත්‍රපටය ගෙතෙන්නේ මෙම 9/11 ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම වටයි. ප්‍රබල දේශපාලන – ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස දශකයක් පුරා අල්කයිඩා ත්‍රස්තවාදි සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීමේ අසීරුමය ත්‍රාසජනක මෙහෙයුම ‘සීරෝ ඩාර්ක් තර්ට්’ තුළින් සිනමාත්මක ආඛ්‍යානයකින් කියැවේ. “Zero Dark Thirty” හි දේශපාලන සන්දර්භය සහ 9/11 ප්‍රහාරයෙන් පසු යුගය හා බැඳේ. වර්ෂ 2011 දී එක්සත් ජනපද නාවික හමුදා සීල් භටයින් අතින් ඔසාමා සැඟව සිටියදී ඝාතනය කළේය. ‘සීරෝ ඩාර්ක් තර්ට්’ චිත්‍රපටය නිකුත් වන්නේ ඔහුගේ මරණයෙන් හරියටම වසරකට පසු එනම් 2012 වසරේදී ය. විශේෂත්වය වන්නේ ‘සීරෝ ඩාර්ක් තර්ට්’ සිනමාපටය ඇමරිකානු රජය වෙනුවෙන් කළ ප්‍රොපගැන්ඩා චිත්‍රපටයක් නොවෙි. එය ඇමරිකානු ආරක්ෂක අංශයේ අසමත්බව සහ දේශපාලනික වශයෙන් කළ අතපෙවීමි පිළිබඳ සියුම් කියැවීමකි. බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් සිරකරුවන් වෙත වධහිංසා පැමිණවීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිරූපණය කිරීම පිළිබඳව ‘සීරෝ ඩාර්ක් තර්ට්’ චිත්‍රපටය තුළ නිරූපණය වීම ප්‍රේක්ෂකයනගේ විවාදය තුඩු දුන් හේතු කිහිපයකි.

ඇමරිකානු දේශපාලනය සහ Zero Dark Thirty
'ඇමරිකානු දේශපාලනය සහ Zero Dark Thirty'

2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට වැඩ් ප්‍රමාණයක් මිනිසුන් මිය ගියහ. ඊට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් "ඔසාමාට එරෙහි යුද්ධය" නමින් දැවැන්ත යුධ මෙහෙයුමක් ඇග්ෆනිස්ථානයේ දී දියත් කළ අතර, එයට 2001 වසරේ දී ඇෆ්ගනිස්ථානය සහ 2003 වසරේ දී ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළත් විය. ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීම යනු 9/11 ප්‍රහාරයෙන් දහස් සංඛ්‍යාවකට වැඩි මියගිය ඇමරිකානු ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටු කිරීම සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව නියෝජනය කිරීම ඇමරිකානු දේශපාලනයේ සංකේතාත්මක ඉලක්කයක් බවට පත් විය. 

'කැත්‍රින් බිගෙලෝ' නමි සම්මානනීය සිනමාකාරිනිය විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ මාර්ක් බෝල් විසින් රචිත "සීරෝ ඩාර්ක් තර්ටි" චිත්‍රපටය ගෙතෙන්නේ මෙම 9/11 ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම වටයි. ප්‍රබල දේශපාලන - ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස දශකයක් පුරා අල්කයිඩා ත්‍රස්තවාදි සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීමේ අසීරුමය ත්‍රාසජනක මෙහෙයුම 'සීරෝ ඩාර්ක් තර්ට්' තුළින් සිනමාත්මක ආඛ්‍යානයකින් කියැවේ.  "Zero Dark Thirty" හි දේශපාලන සන්දර්භය සහ 9/11 ප්‍රහාරයෙන් පසු යුගය හා බැඳේ. වර්ෂ 2011 දී එක්සත් ජනපද නාවික හමුදා සීල් භටයින් අතින් ඔසාමා සැඟව සිටියදී ඝාතනය කළේය. 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය නිකුත් වන්නේ ඔහුගේ මරණයෙන් හරියටම වසරකට පසු එනම් 2012 වසරේදී ය. විශේෂත්වය වන්නේ 'සීරෝ ඩාර්ක් තර්ට්' සිනමාපටය ඇමරිකානු රජය වෙනුවෙන් කළ ප්‍රොපගැන්ඩා චිත්‍රපටයක් නොවෙි. එය ඇමරිකානු ආරක්ෂක අංශයේ අසමත්බව සහ දේශපාලනික වශයෙන් කළ අතපෙවීමි පිළිබඳ සියුම් කියැවීමකි. බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් සිරකරුවන් වෙත වධහිංසා පැමිණවීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිරූපණය කිරීම පිළිබඳව 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය තුළ නිරූපණය වීම ප්‍රේක්ෂකයනගේ විවාදය තුඩු දුන් හේතු කිහිපයකි.

සිනමාපටය ආරමිභ වන්නේ කම්පනයේ සෙවණැලිවලිනි. 9/11 ප්‍රහාරයට ලක් වූ වින්දිතයින්ගේ කටහඬවල් සමඟ සිනමාපටයේ රූප පෙළ ආරම්භ වෙයි. ඉන් අනතුරුව CIA රහස් සංවිධානයට සේවය කරන දත්ත විශ්ලේෂකයෙකු වන මායා නම් කාන්තාව තම වෘත්තීය ජීවිතය උමතුවෙන් සහ සදාචාරාත්මකබව පසෙක දමා තම ශ්‍රමය, ජීවිතය, බුද්ධිය කැප කරමින් බින් ලාඩන් සොයා වෙහෙසෙයි. චිත්‍රපටය දශකයකට වැඩි කාලයක් පුරා විහිදෙන අතර, විවිධ CIA මෙහෙයුම්, ප්‍රශ්න කිරීම්, බුද්ධි අංශ ඉඟි සහ ත්‍රස්ත ප්‍රහාර හරහා ගමන් කරයි. සැබෑවටම සිදු වූ 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2008 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සුප්‍රකට මැරියට් හෝටලයේ බෝම්බ ප්‍රහාරය මීට ඇතුළත් වෙයි.

චිත්‍රපටය 2011 මැයි මාසයේදී බින් ලාඩන් සැඟව සිටි පාකිස්තානයේ පිහිටි ඇබොටාබාද් නිවාස සංකීර්ණය ඇමරිකානු නාවික හමුදා සීල් කණ්ඩායමගේ රහසිගත වැටලීමෙන් අනතුරුව නිමාවට පත් වේ. එය එසේ අවසන් වූවත් සිනමාපටය අවසන් කරන්නේ ඇමරිකානුවන් උත්කර්ෂයට නංවන ජයග්‍රාහී ලීලාවකින් නොවේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මායාගේ චරිතය වඩාත් කැපී පෙනෙයි. සිනමාපටය තුළ මායා නිරූපණය කර ඇත්තේ සම්භාව්‍ය ක්‍රියාදාම වීරවරියක් ලෙස නොව, නොපසුබට උත්සාහයක් සහිත බුද්ධිමත් සහ හුදකලා වූ කාන්තාවක ලෙසිනි. සාර්ථක වැටලීමකින් පසු, අවසාන දර්ශනයේදී 'මායා' ප්‍රවාහන ගුවන් යානයක තනිවම වාඩි වී හඬයි. ඇගේ කඳුළු තුළින් හඟවන්නේ කුමක්ද? රාජ්‍ය නිළධාරින්ගේ නොයෙකුත් ගැටුම් මැද බින්ලාඩන් සොයා ඝාතනය කිරීමෙන් පසු ඇය විශාල තනිකමට මුහුණ දීම ඉන් පිළිබිඹු කරයි.

දේශප්‍රේමය සහ දේශපාලනය

චිත්‍රපට න්‍යායාචාර්ය ජීන් බෝඩ්‍රිලාර්ඩ් සඳහන් කරන්නේ අනුකරණයක් සැබෑ ලෙසම නිරූපණය කි⁣රීමට උත්සාහ දරන තරමට එහි ගොඩනඟන ලද ආඛ්‍යානයක් යන කාරණය වඩාත් බලවත් ලෙස වසන් කළ හැකි බවයි. චිත්‍රපටය ඇමරිකානු දේශප්‍රේමීත්වය පිළිබඳ තීව්‍ර කරනමුත් එය ජාතිකවාදී අර්ථයකින් ගෙනහැර දක්වන්නක් නොවේ. එය අන් අයව ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරදුවට තැබූ මිනිසුන්ගේ කාර්යය වෙනුවෙන් පෙනී සිටියි. ඔසාමා ඝාතනය වෙනුවෙන් සැබෑවටම ඇමරිකානු ජනතාව ජයග්‍රාහී පෙළපාළි පැවැත්වූහ. ලංකාවෙි යුද්ධය ජයග්‍රහණය කළ දවස මෙන් ඔවුන් ද ඇමරිකානු ධජය වනමින් සතුට සැමරුමි පැවැත්වූහ. මෙම නිරූපණය වීරත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සරල සංකල්පවලට අභියෝග කරන බවයි මගේ පෞද්ගලික අදහස නම්. එය ගැඹුරු ඇමරිකානු දේශපාලන සත්‍යයක් ප්‍රතිරාවය කරයි. දෘෂ්ටිවාදාත්මක ප්‍රතිවිපාකය පිළිබඳ සිනමාපටය කරුණු අනාවරණය කරයි.

 ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කිසි විටෙකත් සටන් ජයග්‍රහණය කිරීම ගැන පමණක් නොවේ. එය සංකීර්ණ, බොහෝ විට පරස්පර විරෝධී සදාචාරාත්මක භූ දර්ශනයක සැරිසැරීම ගැන සඳහනක් තබන්නකි. එය 21 වන සියවසේ මුල් භාගයේ ඇමරිකානු දේශපාලනය සඳහා කැඩපතක් බවට පත්වේ. ත්‍රස්තවාදී බිය, ආක්‍රමණශීලීත්වය පිළිබඳ සටහනකි. 'සීරෝ ඩාර්ක් තර්ටි' ඔසාමා බින් ලාඩන් ඝාතනය සමරන්නේ නැත. එය ඔහු ඝාතනය කිරීම වෙනුවෙන් මියගිය ඇමරිකානු ජනතාව සහ සීමාවකින් ⁣තොරව ශ්‍රමය වැගිරීම් කළ මිනිස්සුන්ගේ ශ්‍රමයේ මිල කොපමණද? යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමක් වැන්න. එය හුදෙක් ත්‍රාසජනක චිත්‍රපටයකින් ඔබ්බට ගිය කාලයේ අත්‍යවශ්‍ය දේශපාලන ලේඛනයකි. ජනප්‍රිය ඇමරිකානු ජාතික ආඛ්‍යානයක් යළි ප්‍රතිනිෂ්පාදනය කිරීමකි.

-මලින්ත විතානගේ-සිනමාපටය ආරමිභ වන්නේ කම්පනයේ සෙවණැලිවලිනි. 9/11 ප්‍රහාරයට ලක් වූ වින්දිතයින්ගේ කටහඬවල් සමඟ සිනමාපටයේ රූප පෙළ ආරම්භ වෙයි. ඉන් අනතුරුව CIA රහස් සංවිධානයට සේවය කරන දත්ත විශ්ලේෂකයෙකු වන මායා නම් කාන්තාව තම වෘත්තීය ජීවිතය උමතුවෙන් සහ සදාචාරාත්මකබව පසෙක දමා තම ශ්‍රමය, ජීවිතය, බුද්ධිය කැප කරමින් බින් ලාඩන් සොයා වෙහෙසෙයි. චිත්‍රපටය දශකයකට වැඩි කාලයක් පුරා විහිදෙන අතර, විවිධ CIA මෙහෙයුම්, ප්‍රශ්න කිරීම්, බුද්ධි අංශ ඉඟි සහ ත්‍රස්ත ප්‍රහාර හරහා ගමන් කරයි. සැබෑවටම සිදු වූ 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2008 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සුප්‍රකට මැරියට් හෝටලයේ බෝම්බ ප්‍රහාරය මීට ඇතුළත් වෙයි.

චිත්‍රපටය 2011 මැයි මාසයේදී බින් ලාඩන් සැඟව සිටි පාකිස්තානයේ පිහිටි ඇබොටාබාද් නිවාස සංකීර්ණය ඇමරිකානු නාවික හමුදා සීල් කණ්ඩායමගේ රහසිගත වැටලීමෙන් අනතුරුව නිමාවට පත් වේ. එය එසේ අවසන් වූවත් සිනමාපටය අවසන් කරන්නේ ඇමරිකානුවන් උත්කර්ෂයට නංවන ජයග්‍රාහී ලීලාවකින් නොවේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මායාගේ චරිතය වඩාත් කැපී පෙනෙයි. සිනමාපටය තුළ මායා නිරූපණය කර ඇත්තේ සම්භාව්‍ය ක්‍රියාදාම වීරවරියක් ලෙස නොව, නොපසුබට උත්සාහයක් සහිත බුද්ධිමත් සහ හුදකලා වූ කාන්තාවක ලෙසිනි. සාර්ථක වැටලීමකින් පසු, අවසාන දර්ශනයේදී ‘මායා’ ප්‍රවාහන ගුවන් යානයක තනිවම වාඩි වී හඬයි. ඇගේ කඳුළු තුළින් හඟවන්නේ කුමක්ද? රාජ්‍ය නිළධාරින්ගේ නොයෙකුත් ගැටුම් මැද බින්ලාඩන් සොයා ඝාතනය කිරීමෙන් පසු ඇය විශාල තනිකමට මුහුණ දීම ඉන් පිළිබිඹු කරයි.

දේශප්‍රේමය සහ දේශපාලනය

චිත්‍රපට න්‍යායාචාර්ය ජීන් බෝඩ්‍රිලාර්ඩ් සඳහන් කරන්නේ අනුකරණයක් සැබෑ ලෙසම නිරූපණය කි⁣රීමට උත්සාහ දරන තරමට එහි ගොඩනඟන ලද ආඛ්‍යානයක් යන කාරණය වඩාත් බලවත් ලෙස වසන් කළ හැකි බවයි. චිත්‍රපටය ඇමරිකානු දේශප්‍රේමීත්වය පිළිබඳ තීව්‍ර කරනමුත් එය ජාතිකවාදී අර්ථයකින් ගෙනහැර දක්වන්නක් නොවේ. එය අන් අයව ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරදුවට තැබූ මිනිසුන්ගේ කාර්යය වෙනුවෙන් පෙනී සිටියි. ඔසාමා ඝාතනය වෙනුවෙන් සැබෑවටම ඇමරිකානු ජනතාව ජයග්‍රාහී පෙළපාළි පැවැත්වූහ. ලංකාවෙි යුද්ධය ජයග්‍රහණය කළ දවස මෙන් ඔවුන් ද ඇමරිකානු ධජය වනමින් සතුට සැමරුමි පැවැත්වූහ. මෙම නිරූපණය වීරත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සරල සංකල්පවලට අභියෝග කරන බවයි මගේ පෞද්ගලික අදහස නම්. එය ගැඹුරු ඇමරිකානු දේශපාලන සත්‍යයක් ප්‍රතිරාවය කරයි. දෘෂ්ටිවාදාත්මක ප්‍රතිවිපාකය පිළිබඳ සිනමාපටය කරුණු අනාවරණය කරයි.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කිසි විටෙකත් සටන් ජයග්‍රහණය කිරීම ගැන පමණක් නොවේ. එය සංකීර්ණ, බොහෝ විට පරස්පර විරෝධී සදාචාරාත්මක භූ දර්ශනයක සැරිසැරීම ගැන සඳහනක් තබන්නකි. එය 21 වන සියවසේ මුල් භාගයේ ඇමරිකානු දේශපාලනය සඳහා කැඩපතක් බවට පත්වේ. ත්‍රස්තවාදී බිය, ආක්‍රමණශීලීත්වය පිළිබඳ සටහනකි. ‘සීරෝ ඩාර්ක් තර්ටි’ ඔසාමා බින් ලාඩන් ඝාතනය සමරන්නේ නැත. එය ඔහු ඝාතනය කිරීම වෙනුවෙන් මියගිය ඇමරිකානු ජනතාව සහ සීමාවකින් ⁣තොරව ශ්‍රමය වැගිරීම් කළ මිනිස්සුන්ගේ ශ්‍රමයේ මිල කොපමණද? යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමක් වැන්න. එය හුදෙක් ත්‍රාසජනක චිත්‍රපටයකින් ඔබ්බට ගිය කාලයේ අත්‍යවශ්‍ය දේශපාලන ලේඛනයකි. ජනප්‍රිය ඇමරිකානු ජාතික ආඛ්‍යානයක් යළි ප්‍රතිනිෂ්පාදනය කිරීමකි.

-මලින්ත විතානගේ-

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search