Skip links
rajya sahithya sammana 2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 ‍| සම්මානිත සාහිත්‍ය කෘති

සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම සාහිත්‍යකරණයේ නියුක්ත ලේඛක ලේඛිකාවන්ට ගෞරව බහුමාන දක්වන අභිමානවත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ දි​න (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී සම්මානයට පාත්‍ර වූ සුවිශේෂී සාහිත්‍ය කෘති ලැයිස්තුව පහළින්.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024

  • හොඳම පිටකවර නිර්මාණය – එන්න එපා දියසෙන් – මාලක ලලනජීව
  • හොඳම නිමාව සහ පිටු සැකැස්ම – George keyt – රාඝවන් ⁣ප්‍රේම් කුමාර්
  • Best translated children’s literature – journey though blood – chathushka Rambukwella
  • හොඳම පරිවර්තිත ළමා සාහිත්‍ය ග්‍රන්ථය – මං සමාව ගන්නේ නැහැ – මහින්ද සෙනරත් ගමගේ
  • හොඳම ස්වතන්ත්‍ර ළමා කෘති චිත්‍ර නිර්මාණය – ගෙදරට ආ යෝධයා – ඕෂධී සඳරේඛා
  • Best original children’s literature – Collin and the caterpillar – sajida Fazal
  • හොඳම ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය ග්‍රන්ථය – අනාගතේ ලෝකෙ වටේ – නුවන් තොටවත්ත
  • හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය – බකින්හැම් මාළිගයේ මෘගයා – කත්‍යානා අමරසිංහ
  • Best original youth literature – Anya the spirit of Yala – A A Moses
  • හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය – වංකගිරියක ළමයි – එරික් ඉලයප්පාරච්චි
  • හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධය – කොන්ෆික්ටියුරා – භාග්‍ය පණ්ඩිතරත්න
  • ශ්‍රව්‍ය දෘශ්‍ය තිර පිටපත – කදිර දිව්‍යරාජ – සුනිල් ආරියරත්න
  • ⁣පරිවර්තිත නාට්‍ය පිටපත – රබීන්ද්‍රනාත් තාගෝර් සන්‍යාසි සහ වෙනත් නාටක – w a අ⁣බේසිංහ
  • Best original drama – The God king – Tharanga Dandeniya
  • ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත – නරියා සහ කේජු – හේමසිරි ලියනගේ
  • පරිවර්තිත කෙටිකතා සංග්‍රහය – භික්ෂුව හා ඔහුගේ ප්‍රේමය – සමරසිංහ ගුණසේකර‍, මේධාවි දික්මාදුගොඩ
  • Translated novel in English- The petition – Leel Gunasekara
  • පරිවර්තිත නවකතාව – දඩයක්කාරයකුගේ සටහන් – D M S ආරියරත්න
  • පරිවර්තිත විවිධ විශයක ග්‍රන්ථය – මනුසත් වග – මංජුල කල්දේරා
  • Text on varied – Beyond check-points – Duleep De chickera
  • ස්වතන්ත්‍ර විවිධ විශයක ග්‍රන්ථය – දළඳා පුරාණය – K D G සුමනදාස
  • පරිවර්තිත ශාස්ත්‍රීය සහ පර්යේෂණ ග්‍රන්ථය – ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ අර්බුධය – අසෝක⁣ා බණ්ඩාරගේ
  • ස්වතන්ත්‍ර ගීත සමුච්චය – වසන්තයේ අග – කපිල කුමාර කාලිංග
  • Original Short story collection – Offerings to the Blue god – Shirani Rajapaksha
  • ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය – මඟහැරුණු දූපත් – ප්‍රභාත් ජයසිංහ
  • Original poetry collection – Amber lights – Gayathri M Hewagama
  • ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහය – බොහීමියන් සාංකාවෙ ලුම්පන් සහ බුර්ෂුවා – කුමාර හෙට්ටිආරච්චි
  • ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය සහ පර්යේෂණ ග්‍රන්ථය – ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලෑදෑනින්ගේ ලේඛම්මිටිය – මහින්ද සෝමතිල

 

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search