“සාහිත්‍ය සංවාද දිගහැරෙන
වියත් සභා මැද
කවි නම් තවත් කුමටද
නුඹ ඇවිත් ඈඳි ගත් පසු
යාබද අසුනේ මගේ ළඟ”
අමන්දි ධර්මරත්නගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වන ” මගේ වලාකුළු යුවතිය” කෘතිය දොරට වැඩුම
සැප්තැම්බර් 26 වන සිකුරාදා
සවස 3.30 ට
කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී ( NAT)