
විකල්ප කොළඹ – මහ දූපතෙන් ඔබ්බට
කෘතිය : කෘතීම දූපත් කර්තෘ : සුනේත්‍රා රාජකරුණානායක ‘සිස්ටම් චේන්ජ් එකක්” යන්න පසුගිය වර්ශවලදී වඩ වඩාත් කියවූ වචන අතර තවත් එකකි. එය හුදු සාංකල්පීය අවශ්‍යතාවක් නොව එරට පුරවැසියා විසින් අත්පත් කරගත යුත්තක් යැයි බොහෝ මිනිසුන් විසින් සිතනු ලබයි. සෑම දෙනෙක් ම පාහේ මෙවැනි වෙනසක් අවශ්‍ය බව කියති. නමුත් ඒ අවශ්‍යතාව සපුරාලීම සඳහා අප කුමන මාවතක…