ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළලේ මෙවර සම්මාන සඳහා නිර්දශිත කෘති මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, නවකතා, තීරුලිපි, කාව්‍ය, ගේය කාව්‍ය හා ශ්‍රාස්ත්‍රීය කෘති යන තරඟ අංශයන්ගේ නිර්දේශිත කෘති පහත පරිදි වේ.
නවකතා අංශය
ඇල්බට්වරුද මනුෂ්යයෝය
තරිඳු ශ්රී ලොකුගමගේ
(ග්රන්ථ ප්රකාශන)
පියාසර සමය
චන්ද්රරත්න බණ්ඩාර
(සරසවි ප්රකාශන)
වාපි
මහින්ද චන්ද්රසේකර
(ෆාස්ට් පබ්ලිෂින් (ප්රයිවට්) ලිමිටඩ්)
සිතේ කෙටුණු දේවනාගර
පී.බී. ජයසේකර
(කෙහෙලි ප්රකාශකයෝ)
සිරස පාද වර්ණනාව
සේපාලී මායාදුන්නේ
(සරසවි ප්රකාශන)
තීරු ලිපි
Lifeline
දූපතේ ජීවිතේ
සෞම්ය සඳරුවන් ලියනගේ
(මියුසස් ප්රකාශන)
ටොම්සන් මහත්තයා – 3,4
බන්දුල පී. දයාරත්න
(ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ )
ශේෂ පත්‍ර
සුනිලා විජේසිංහ
(ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ )
බල්සාක් කැෆේ
මංජුල වෙඩිවර්ධන
(විදර්ශන ප්රකාශන)
පද්‍ය කාව්‍ය
කස්තුරි මුවෙකුගේ භූගෝල විද්යා පොත
කුමාර හෙට්ටිආරච්චි
(විදර්ශන ප්රකාශන)
බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්
මංජුල වෙඩිවර්ධන
(විදර්ශන ප්රකාශන)
මදුරාවතී නම් තරු රටාව
ටිම්රාන් කීර්ති
(විදර්ශන ප්රකාශන)
මං ඉන්නවා හිනා වෙවී
සමිත බී. අටුවබැන්දෑල
(ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ )
මීවන ළමයෙකි හදවත
අනුරාධා නිල්මිණි
(සුභාවි ප්රකාශන)
ශ්‍රාස්ත්‍රීය
කෙත සහ පින්කෙත
ක්රි.ව. 5 සියවස දක්වා ශ්රී ලාංකේය බෞද්ධ ආරාමික ආර්ථිකයේ සංකල්ප, භාවිතය හා ගතිකත්වය
ඉෂංඛ මල්සිරි
(විදර්ශන ප්රකාශන)
සිංහල අක්ෂර වින්යාසය
අර්බුද, ප්රවාද සහ යෝජනා
ගිනිකටුවැවේ විපුල හිමි
(සමයවර්ධන පබ්ලිෂර්ස් (පීවීටී) එල්ටීඩී)
ජනශ්රැති අධ්යයන විධික්රම සහ ක්රමවේද
න්යායාත්මක සහ විවරණාත්මක ආදර්ශ කිහිපයක්
සුනන්දා ප්රේමසිරි
(සරසවි ප්රකාශන)
ගේය කාව්‍ය
අසංකයක් තරම්
දයානන්ද සෙනරත්
(දයාදිනි ප්රකාශන)
පුදසුනක නිසල බව
සුනෙත් රූපසිංහ
(කර්තෘ ප්රකාශන)
මතක මංකඩ
සුගත් සෝමවීර
(සරසවි ප්රකාශකයෝ)
යාය පුරා මල්
යමුනා මලිනි පෙරේරා
(සරසවි ප්රකාශකයෝ)