
තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි!
-දූවරුම තුන් දෙනෙක්- “දූගෙ අප්පච්චි!” තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නෙ මහමෙරක් තරම් වටින බැඳීමක්. පිය පුතු සෙනෙහසත් ඒ තරම්ම ශක්තිමත් බව ඇත්තක් නමුත් දූවරු සහ අප්පච්චිලා අතරේ ඇති බැඳීම ඊට නොදෙවෙනිය. රෝස මලක් සේ ඇති දැඩි කර කිරිල්ලියක සේ නිදහසේ ඉගිල යන්නට පියාපත් දී නිඬවම දෑස් දල්වා බලා හිඳින නිහඬ ප්‍රේමවන්තයා ඔහුය. වගකීම් සහ වගවීම් වලින්…