
“ස්ත්‍රීවාදයේ රාමු බිඳින ඉරගිනි මද්දහන” ජාතියේ කතන්දරකරුවා බවට පත්ව සිටින ටෙලිනාට්‍ය ආලින්දයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකාගාරයේ වින්දනය සපයන ප්‍රධානතම ප්‍රබන්ධ කලාව බවට පත්ව සිටී. ටෙලිනාට්‍ය කලාවක් වශයෙන් යථාර්ථය තේරුමි ගැනීමට ප්‍රධාන උපකාරී මෙවලමක් බව රූපවාහිනිය සම්බන්ධයෙන් සිටින විචාරකයන්ගේ මතයයි. නමුත් ලාංකේය නූතන ටෙලිනාට්‍ය තවදුරටත් කලාවක් වශයෙන් හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද? සහ ගැළපෙනවාද? යන්න පිළිබඳ ඉතාමත් අරපරෙස්සමෙන්…