
‘සැබෑ ආදරය ලැබෙන්නේ පමා වෙලයි.’ – Eat, Pray, Love
පෙම්වතුන් ප්‍රේම කරන්නේ ඔවුන් ස්ථිර සබඳතාවයකට පැමිණ නැති විටදී පමණයි. සබඳතාවය ස්ථිර වුණාට පස්සේ ආදරය අතුරුදහන් වෙනවා. ආදරය වෙනුවට සබඳතාව ස්ථිර වුණාට පස්සේ වෙනත් දෙයක් සිදුවෙන්න ගන්නවා. ඒ තමයි එකිනෙකාට අයිතිය කීම, අයිතිකාරකම. මේ කතාව කියන්නේ ඔිෂෝ. ඔිෂෝ කියපු විදියටම මෙි කතාව වලංගු වෙන්නේ “Eat, Pray, Love” චිත්‍රපටයේ එළිසබෙත්ට. එළිසබෙත් ආදරය කරලා ලොකු වෙඩින්ග් එකකුත්…