
වචනමත් නෙවෙයි ශැල්වින් ඔබෙ කටහඬයි ඉංග්රීසි | දමිත් උදයංග දහනායක
වචනමත් නෙවෙයි ශැල්වින් ඔබෙ කටහඬයි ඉංග්රීසි කොයින්ද ආවෙ ඔයි මූනට උවමක් හිතෙන්නෙම නැති අමුතු සුද කවියන් කොයිතරම් පෙන්නුවත් රෝසපාට විලුඹක් දැක්කෙත් ඔබගෙන් පන්තියේදිත් – මහ සෙනඟ අස්සෙදිත් එකවගෙම හිකි හිකි හිනාව මහ හයියෙන්ම දොඩමලු වෙන්නෙත් මුළු මූනෙන්ම අහන්නට හිතෙයි වෙලාවක හදවතම දිගහැර එලුවෙ කොහොමදැයි මූන උඩ ඔය ගානක් නැතුවම චුයිංගම් හප හප ගල් බැම්මේ මගේ…