
‘ද නිවියෝර්ක් ටයිම්ස් 21වැනි සියවසේ හොඳම චිත්‍රපට 100 තෝරයි’
ඇමරිකාවෙි සුප්‍රකට පුවත්පතක් වන ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත විසින් 21වැනි සියවසේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපට 100ය නමි කර ඇත. 2000 වසරේ ජනවාරි 1 වන දින සිට මේ දක්වා නිකුත් වූ හොඳම චිත්‍රපට අතුරින් හොඳම චිත්‍රපට සියය තේරීම සඳහා ලොව පුරා සිටින අධ්‍යක්ෂවරුන්, නළු නිළියන්, විචාරකයන් 500කට අධික සංඛ්‍යාවක් විසින් ඡන්දයකින් තේරීම සිදු කර…