
ඇමරිකානු දේශපාලනය සහ Zero Dark Thirty
2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට…