
ඇමරිකානු ජාතිවාදය, සුදු ජාතික වැමිපයර්වරු සහ පව්කාරයෝ – Sinners
කළු – සුදු වර්ණභේදවාදය පිළිබඳ ගැටලුව දැන් අනාදිමත් කාලයක ඉඳන් ඇමරිකානු සමාජය ඇතුළෙ පැසව පැසව තිබෙන තුවාලයක්. තුවාලය නිට්ටාවට සුවවෙන බවක් නම් පෙනෙන්නට නැහැ. ඇමරිකානු සමාජය ඇතුළේ තියෙන මෙි දැඩි අර්බුකාරී වාතාවරණය ඇමරිකානු හොලිවුඩ් සිනමාව ඇතුළේ බහුල මාතෘකාවක් බවට පත්වෙනවා. මේ වර්ණභේදවාදයේ දෘෂ්ටියේ පොහොර ලෙස නිෂ්පාදනය වන ‘Sinners (පව්කාරයෝ)’ හොලිවුඩි චිත්‍රපටය තුළ ඇමරිකානු කළු ජාතික…