
කන්නඩ කතුවරිය බානු මුෂ්තාක්ගේ Heart Lamp, 2025 ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගනී
කන්නඩ කතුවරිය බානු මුශ්තාක් විසින් රචිත “හර්ට් ලැම්ප්” (Heart Lamp) නම් කෙටිකථා සංග්‍රහය 2025 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගැනීමත් සමඟ ලෝක සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂ ඉතිහාසයක් ගත වී ඇත. දීපා භස්ති විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම කෘතිය ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු කන්නඩ භාෂා කෘතිය සහ පළමු කෙටිකථා සංග්‍රහය යන සුවිශේෂත්වය ලබා ගනී. එමෙන්ම දීපා…