
සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ මෙවර කෑන්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට
ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, මෙවර ලොව කීර්තිමත්ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes Classics අංශය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. 1978 වසරේදී මුල්වරට තිරගත වූ මම චිත්‍රපටය, ඩිජිටල් මාධ්‍යයෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස කෑන්ස් චිත්‍රපට උළෙල හරහා ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත…