
ලංකාවේ මහා ප්‍රේක්ෂකාගාරයේ නිල අල්ලන ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්
‘වාලම්පුරි’ නමින් ලාංකේය සිනමා ඉතිහාසය තුළ චිත්‍රපටයක් නිර්මාණය වන, මෙි දෙවැනි අවස්ථාව වේ. මීට පෙර ‘වාලම්පුරි’ නමින් 1981 දී මාර්තු 14 වැනිදා තවත් චිත්‍රපටයක් මෙරට තිරගත වී ඇත. ඒ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ ලංකාවෙි ප්‍රේක්ෂකාගාරයේ බහුතරය දෙනා නොදනී. එය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන බර්ම්න් ලයිලි ප්‍රනාන්දු විසිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංග…