
‘කෑන් 2025 සිනමා උළෙලෙහි සම්මාන ලැබූ චිත්‍රපට
ලෝක සිනමාවේ ජනප්‍රියවූත් දැවැන්ත ආකර්ෂණයක් දිනාගත් සිනමා සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රේෂ්ඨතම අන්තර්ජාතික සිනමා උත්සවය වන ප්‍රංශයේ ‘කෑන්ස් සම්මාන උළෙල’ (Cannes International Film Festival) 78වැනි වරටත් සාර්ථක අන්දමින් ඊයේ දින ප්‍රංශයේ දී නිමාවට පත් වුණා. එහිදි සම්මාන බෙදී ගියේ මෙයාකාරයෙනි. 1.Palme d’Or සම්මානය – It Was Just an Accident අධ්‍යක්ෂණය – Jafar Panahi 2.Grand Prize…