
ලියනගේ අමරකීර්ති මහතාගේ නවතම කාව්‍ය සංග්‍රහය අප්‍රේල් මාසයේදී
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ලියනගේ අමරකීර්ති මහතාගෙ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘මහා සිහිනයක මිහිරි කරදර’ විදර්ශන ප්‍රකාශනයක් ලෙස අප්‍රේල් මාසයේදී එළි දැක්වීමට නියමිතයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ලියනගේ අමරකීර්ති මහතාගෙ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘මහා සිහිනයක මිහිරි කරදර’ විදර්ශන ප්‍රකාශනයක් ලෙස අප්‍රේල් මාසයේදී එළි දැක්වීමට නියමිතයි.
ඉරක් ගසා හරි කෙළින් නූලට ඇද යා යුතුද ඒ මතින් ජීවිතය ඉදිරිය අපැහැදිලි කගකර මාවතක සුන්දර ම දේ හමුවණු බැරිද තරු ඇවිත් හැඩි කෙරුවෙ නැත්නම් රෑ අහස සුන්දර ද මේ තරම් ඒ රැය කළ දෙග් සුව මතකයන් අවුල් වූ සිරියහන් මත බලන් බත් පතෙහි වූ කෙස් ගසක් වුව පිරිමදින් නැති සෙනෙහසින් පෙර දාක සොදුරු සැමරුමක්…
විදුලි පහන උඩ වහලා හිටිය ගිජු ලිහිණියෙක් බලාගෙන හිටියා කළු ගැහුනු කොල්ලො රොත්තක් සෙල්ලං කරන හැටි පල්ලෙහා රේල් පාරේ ඔව්, ඒක බොහොම සාමාන්‍ය සිකුරාදා හවසක් එක යායට සට සට ගාන මුඩුක්කු වහලවල් උඩින් පාලමේ අපි ගියා බස් එකේ තෙරපි තෙරපි තෙරපි තෙරපි වෘක ඔළුවක් තිබ්බ උස මිනිහෙක්ගෙ ඇරුනුනු කටින් බේරුනා කෙල බිංදු බිංදු ඉස්සරහ හිටි…
ගොඩාගේ ආයතනයෙන් කරනු ලබන අත්පිටපත් තරගාවලිය සඳහා අත්පිටපත් 2025 අප්‍රේල් 30 දක්වා භාරගැනීම දීර්ඝ කර තිබේ. තරඟයේ ජය ලබන නිර්මාණ සඳහා ත්‍යාග, මුදල් හා සම්මාන පිරිනමනු ලබම අතර එම පොත් ගොඩගේ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය කෙරේ.
ලාංකීය සිනමා අධ්‍යක්ෂක ඉලංගෝ රාම්ගේ ප්‍රථම සිනමා නිර්මාණයේ ඔහුගේම දමිල Remake එක Perusu හි Promo Teaser පටයක් ඊයේ නිකුත් වුණා. කාර්තික් සුබ්බරාජ්ගෙ නිශ්පාදනයක් යටතේ එන මෙම සිනමාපටයට දමිල සිනමාවෙ ප්‍රකට ප්‍රහසන නලුවන් කීපදෙනෙක්ගේම රංගන දායකත්වය ලැබී තිබෙනවා. නෙළුම් කුළුණ ශ්‍රීලංකාවේත් Perusu ඉංදියාවේත් එකම දින එනම් මාර්තු 14 නිකුත් වීමට නියමිතයි. මෙය ඉදිරියේදී තවත් රටවල් කිහිපයකම…