නෙළුම් කුළුණ ලඟදීම…

“තාත්තා ටිකක් උසයිනෙ,
එයාගෙ හොකී පොල්ලත් ටිකක් දිග වැඩී”
“තාත්තා මැරිලා, ඒත් සම්පූර්ණ ආත්මයම ගිහින් නෑ, ඒක එතන හිර වෙලා “
වසර 17 කට පසු ශ්රී ලාංකේය කුළුදුල් සිනමා නිර්මාණයක් ලෙස ලොව ‘A’ ශ්රේණියේ සිනමා උලෙළක් වූ Tallinn Black Nights Film Festival – Estonia” හිදී First Feature Competition තරඟය නියෝජනය කළ “නෙළුම් කුළුණ” චිත්රපටය විශේෂ ජූරි සම්මානයකින් පිදුම් ලැබීය. පසුගිය වසර කීපයෙ වැඩිම අන්තර්ජාතික සිනමා උළෙලවල් ගණනක් නියෝජනය කරන්නටද මෙම චිත්රපටය සමත් විය.
ඉලංගෝ රාම් අධ්යක්ෂණයක් වන මෙම චිත්රපටයේ රංගනයෙන් ප්රියන්ත සිරිකුමාර , කෞෂල්යා ප්රනාන්දු , තුසිත ලක්නාත්, චාන්දනී සෙනවිරත්න, දිල්හානි ඒකනායක , චමිලා පීරිස් , ආලෝකා ගයත්රි , සුලෝචනා වීරසිංහ සහ තවත් රංගන ශිල්පීන් රැසක් එක්වී ඇත.
ඉන්දියවේද ප්රතිනිර්මාණය වූ නෙළුම් කුළුණ ( Tentigo) නුදුරේදීම තිරගත වීමට නියමිතයි.
"තාත්තා ටිකක් උසයිනෙ, එයාගෙ හොකී පොල්ලත් ටිකක් දිග වැඩී" "තාත්තා මැරිලා, ඒත් සම්පූර්ණ ආත්මයම ගිහින් නෑ, ඒක එතන හිර වෙලා " වසර 17 කට පසු ශ්‍රී ලාංකේය කුළුදුල් සිනමා නිර්මාණයක් ලෙස ලොව 'A' ශ්‍රේණියේ සිනමා උලෙළක් වූ Tallinn Black Nights Film Festival - Estonia" හිදී First Feature Competition තරඟය නියෝජනය කළ "නෙළුම් කුළුණ" චිත්‍රපටය විශේෂ ජූරි සම්මානයකින් පිදුම් ලැබීය. පසුගිය වසර කීපයෙ වැඩිම අන්තර්ජාතික සිනමා උළෙලවල් ගණනක් නියෝජනය කරන්නටද මෙම චිත්‍රපටය සමත් විය. ඉලංගෝ රාම් අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රියන්ත සිරිකුමාර , කෞෂල්‍යා ප්‍රනාන්දු , තුසිත ලක්නාත්, චාන්දනී සෙනවිරත්න, දිල්හානි ඒකනායක , චමිලා පීරිස් , ආලෝකා ගයත්‍රි , සුලෝචනා වීරසිංහ සහ තවත් රංගන ශිල්පීන් රැසක් එක්වී ඇත. ඉන්දියවේද ප්‍රතිනිර්මාණය වූ නෙළුම් කුළුණ ( Tentigo) නුදුරේදීම තිරගත වීමට නියමිතයි. Trailer Link 👉 https://youtu.be/ghqGjYrYSRA?si=bex4dH0_A5XPenAV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top