
‘මට කතා කරන්න ඕන….’ – I want to talk
අර්ජුන් සෙන්ට අවුරුදු 32 පහුවෙනකොට එයා දැනගන්නවා එයාට ස්වරාලයේ පිළිකාවක් තියෙන බව. ස්වරාලයේ විතරක් නෙමෙයි ආමාශය දක්වාම පිළිකා සෛල වර්ධනය වෙලා. අර්ජුන් කියන්නේ වැඩියෙන් කතා කරන මනුස්සයෙක්. එයාගේ වෘත්තිය වෙන්නේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ විධායක නිළධාරියෙක් විදියට. ඒ නිසා ම එයාට කතා කරන අත්‍යවශ්‍යයි. හැබැයි මෙි පිළිකාවත් පිහිටලා තියෙන්නේ එයා කථා කරන ස්වර තන්තු පිහිටලා තියෙන ගෙල…