
ගාලු සාහිත්‍ය උළෙල – 2025
වසරේ උත්කර්ෂවත්ම සාහිත්‍ය උත්සවය වන ගාලු සාහිත්‍ය උළෙල 2025 පෙබරවාරි 6 වැනි බ්‍රහස්පතින්දා සිට 9 වැනි ඉරිදා දක්වා මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. galleliteraryfestival.com වෙබ් අඩවිය හරහා ප්‍රවේශපත්‍ර දැන් මිලදී ගත හැකිය. නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ ආකර්ශණීය සංවාදයේ විචිත්‍රවත් සිව් දින සැමරුමකට සම්බන්ධ වීමට අමුත්තන්ට අවස්ථාව ලබා දී ඇත. පෙබරවාරි 6 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ…