
‘යකා බඳින මන්තරේ’ – I Saw the tv glow
රූපවාහිනිය එහෙමත් නැත්නමි ටෙලිවිෂන් කියන්නේ යුග ගණනාවක සිට පවතින යථාර්ථය වෙනස් කරන ප්‍රධාන සාධකයක්. මෙි නිසාම ටෙලිවිෂන් එකට අකැමැති ප්‍රජාව ටෙලිවිෂන් එකට යකාගේ පෙටිට්ය, මැජික් පෙටිටිය වගේ නමි කියන්න පුරුදු වෙලා තියෙනවා. ටෙලිවිෂන් එකේ දකින ඇහැ ගිනිකණ වැටෙන රූප නිසාම බලන ප්‍රේක්ෂකයා පිස්සු තත්ත්වයට වැටෙනවා. ඔබට මතක නමි එක්තරා ඉන්දියානු මෙගා ටෙලිනාට්‍යක් ලංකාවෙි විකාශනය වෙනවා….